The Gallery
15/11/2024
අද ඉදන් ඔයාලට එලියෙන් ගන්නවට වඩා අඩු මිලට ටෙඩි බෙයාලා (Teddy Bear 🐻) ගන්න පුලුවන් මගෙන් …
Birthday gift එකකට එයාට අරන් දෙන්න MSG එකක් දාන්න
එක දෙයක් මතක් කරන්න ඕනි -මගෙ ලග ලොකු stock එකක් නැ
මොකද මේ 1 st time ඒ නිසා … ඔයාල odar කරන Teddy අපි ලග නැති වෙන්න පුළුවන් ඉතින් … මාසයක් ඇතුලත මන් අනිත් teddy’s ල ගෙනත් ඔයාලව දැනුවත් කරන්නම්….
අඩි 3:5
අඟල් 8
Breathing Teddy…(හුස්ම ගන්න ටෙඩී… එයානම් 🥰🥰🐻)
Large glass ball for birthday gift
Small glass ball for birthday gift
මේ ටික විතරයි අපි ලඟ දැනට තියෙන්නෙ .දැනට Delivery දෙන්න පුළුවන්
සීගිරිය
දඹුල්ල
කැකිරාව
හබරණ ….. මේ අවට Delivery පුළුවන්
0762532318-Normal call & whats app
+974 7797 3049-whats app only
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Doha