Daily Flavour Dose

Daily Flavour Dose

Share

28/10/2025

ඉදි ආප්ප 😋
කකුළුවෝ හොදි හදාලා 🦀
කුනිස්සෝ දාලා කහ මල්ලුම් 😍

ම්ම්ම්… 👌🏻

String Hoppers 😋
Crab curry cooked perfectly 🦀
With spicy kaha mallum 😍

Mmmmmm… 👌🏻

24/10/2025

පොල් රොටි 🥥, කළුවට හදපු පෝර්ක් කරි 🥩 , සීනි සම්බල් 🧅 සමග උණු උණු කිරි කෝපි කෝප්පයක් සමඟ ☕ —

ලංකාවේ ගෙදර රසය 💛

✨ Simple pleasures are the sweetest!

Coconut roti 🥥 with black pork curry🥩, caramelized onions 🧅 and a cup of hot milk coffee ☕ —

pure Sri Lankan comfort on a plate 💛

17/10/2025

🐟 මාලු 🦐 ඉස්සෝ කිරට හදලා
🥬 ගෝවා තෙල් දාලා
❤️ බීට් රූට් හදලා
🥦 කොළ මැල්ලුම් හදලා
🌶️ මිරිස් බැදලා
🍛 උණුම උණු බතුත් එක්ක

Fish & prawns in creamy curry 🐟🦐
Cabbage stir-fried 🥬
Leafy greens mixed 🥦
Chilli fried 🌶️
And beetroot cooked with love ❤️

14/10/2025

බෙල් පෙපර් ඇතුළට මස් පිරවුමක් දාලා🌶🍄
(හදපු විදියත් එක්කම)
ඊට අමතරව හතු දාලා හදපු ක්‍රීමි සුප් එකක් 🥣

“අද කෑමට තියෙන්නේ රසයත්, උණුසුමත් දෙකම එකට එකතු වුනු දෙයක්!” ❤️

Stuffed bell peppers with spinach and mince 🌶🍄
Served with a creamy mushroom soup 🥣

“Today’s meal is full of both flavour and warmth!” ❤️

09/10/2025

🦐🍃 🍽️

ඉස්සෝ තෙල් දාලා, 🦐
පිපිඤ්ඤා සුදට හදලා, 🥒
කොළ මල්ලුමත් එකතු කරලා 🌿

Tempered prawns 🦐
Fresh cucumber salad 🥒
Leafy mallum 🌿

“The beauty of simple food lies in the warmth of the heart that made it.” 💚🍛

07/10/2025

🍛 “ගෙදර උයන කෑමට තියෙන රසය, වෙන තැනකින් හම්බෙන්නෙ නැහැ.” ❤️

අල කිරට හදලා 🥔🥥
කංකුන් තෙල් දාලා 🌿🧄
ලැම්බ් බෝරේට හදලා 🍛

Creamy potato curry 🥔🥥
Stir-fried water spinach 🌿🧄
Black lamb curry 🍛

✨ “Every flavour tells a story — warm, rich, and made with love.” ❤️

06/10/2025

බාබත් 🍖
කිරි කොස් 🥥
ගෝවා කොළ මල්ලුම් 🥬

Honeycomb tripe curry 🍛
Creamy jackfruit curry 🥥
Cabbage & leafy green mix 🥬

“Not just food on a plate, but memories served warm.” ❤️

゚viralシviralシfypシ゚viralシalシ

Want your public figure to be the top-listed Public Figure in Auckland?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Auckland