Asela R Carpentry
15/11/2025
මන් මාලිමාවට හොදේ ❤️අපිටත් හොරෙන් අපි විකුනලා බන් පිටරටට. 🧭🧭මන් දනනවා ඔයාලා කොච්චර ආසයිද මට හරියනවට කියලා .🧭🧭.🥰 හින සෙරම වික්කාට $වලට ,සියලු දෙශපාලන මත දරන හැමොටම ආදරෙයි 🧭එක වගේ මම,,❤️❤️🧭🧭❤️❤️ මම මමයි කිවුවට. ඇත්තටම මමෙක් යින්නවද මෙතන ,සැම සිතුවිල්ලක්ම ඇතිවෙනකොටම නැතිවෙලා යන ,තැන 💪හොයන්නේ අපි වුබලා එකම එක නිදහසක් හැම තැනම ,,,බාහිරේ නැ ශුද්ද තත්වය තියෙන්නේ අස්සෙමයි හිත ,,👉 වල් වැදිලානේ සුදුසු දෙශය යිතින් කොහොමද විදින්නේ නිදහස ,,,🔥🧭🔥🔥කවුරැ දින්නත් කමන්නැ බන්👍22වෙනිදාට👍හිත් පහල වුනොත් ඇති නායකයොන්ට සුර පුරයක් කරන්නට , එක මගෙත් මවු රට ,,, කරෙ පොඩි අරගලයක් සොබාදහමෙ කැමැත්තට ,, වුබලැ දරැවන්ටත් එක්ක ,, 🥰😍🥰ගෙවන පවු මදිවටද බන් තරහා අරගෙන දැවෙන්නේ ...ඔක්කොම කරන අස්සෙන් විදපන් ශුන්‍යය මනසේ. වින්දනේ 🤫. ආදරෙයි හැම එකාටම සුවපත් වෙවා සියලු සත්තුම❤️❤️❤️❤️බුදු සරනයි සියලු දෙවි පිහිටයි , හැමොටම ,, 😍😍😍😍😍කපුවාගාරේ පොල් කඩන පැට්ටගේ❤️❤️❤️ ලොකුඑකා බන් මම ..🧭🧭❤️❤️❤මෙ මේ ඔයාලැ වාරේ ඇවිල්ලා ..
25/12/2022
මාර්ගයද සත්‍යද ජිවනයද සතර අපායද දුක වෙදනාවද . .. ඉරිසියාව හා කුහකකමද සතුට ප්‍රිතියද ..සාමය .සමගියද. එ මමමය ...... මා මුලාවට පත් කරන .. අව්‍යාජ . මා හදුනාගන්නා ... මා මරන මුත් මැරි මැරි නැවත නුපදින්නෙමයත්... මැරි මැරි ජිවත් නොවන්නෙමය .. .සදහටම නොමැරෙන්නෙය .. මම .................................ඔබෙත් මගෙත් ව්‍යජ සුබ පැතුමට සොබාදහම සර්ව සාදරනව ..පිලිතුරු දෙමින් පවති ......... හැරි බලන්න .. තියනවා අවුලක් අතුලතින් ..... .. සුබකරගන්න නත්තල .. එක බාරයි ඔයාලට .......
29/11/2022
ජිවිතෙට හින තියාගන්න හැබැයි .. අස්සකින් ආදෙශකයක් හැටියට .. වැඩිම උනොත් 60ඇතුලෙ නටන නාඩ ගමක් මෙක කියලා හිතේ ලොකු අකුරින් කොටා ගන්න හතර පැත්තටම පේන්න . එතකොට අපිට 60ටෙ නාඩ ගමේ ඇතුලෙ සැබෑවෙන නොවෙන හිනඑක්ක ... හිටියහැකි බලබලා අනිත්‍යය .. .. ඔනෙ වෙන්නෙම .. නැ මත් වෙන්න .. ගොබ්බ කමට .. ..දන විතරක් නෙමෙ රිනත් තියනවා හැම තැනම ඔය දෙකම නැති එකම තැනකුත් තියනවා . සුන්දරම .. හොයපන් .. එක .. ඔන්නම් කොරලා බලහන් හිනියට ..බොලා මල් පහන් තියන සියල්ලන්ගෙ සරනයි .. බොලාගෙ උත්සහය තිබ්බොත් නිවෙන්නට ඔබලට ...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Auckland