Next Step

Next Step

Share

Photos from Next Step's post 01/12/2025

2025/11/29 වෙනිදා කියන්නෙ ගම්පහටත් අත්තනගලු ඔය ගලන අනිත් ප්‍රදේශ වලටත් හරිම නපුරු දවසක්.. එදා දවස උදේ වෙද්දී සමහර ගෙවල් හොයා ගන්නත් නැති තරමට ගංවතුරට යට වෙලා. දුප්පත් පෝසත් බේදයක් නැතුවම හැම කෙනෙක්ම අසරන වෙලා..

ඉතිං එදා අපිට පුළුවන් උනා ඒ අසරණ උන අපේම මිනිස්සු සිය ගණනකගේ බඩ පුරවන්න.. (ඒ මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය සුරකින්න කිසිම photo එකක් පළනොකරන බවත් කරුණාවෙන් සලකන්න)

මේ කර්තව්‍යයට බරපැන සම්පූර්ණයෙන් වගේ දරපු Tharanga Denuwala , Nithya Paramee, Bhagya Babaranda, Vimukthi Viduranga ඇතුලු ඒ පවුල් වල සියලු දෙනා සහ අපේ සාමාජික සාමාජිකාවන්ව ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවෙ සිහිපත් කරනවා.. ❤️🖤

Want your organization to be the top-listed Non Profit Organization in yakkala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


38/6, Mihindu Pedesa
Yakkala

Opening Hours

Monday 00:00 - 23:45
Tuesday 00:00 - 23:45
Wednesday 00:00 - 23:45
Thursday 00:00 - 23:45
Friday 00:00 - 23:45
Saturday 00:00 - 23:45
Sunday 00:00 - 23:45