Arogya Traditional Rice

Arogya Traditional Rice

Share

Photos from Arogya Traditional Rice's post 11/04/2023

'ආරෝග්‍ය අවුරුදු වාසි' 😍

Orders are getting ready ♥️

වස විස නැති සුවදැල් 🌾

05/04/2023

🍃වස විස නැති 'ආරෝග්‍යයා සුවඳැල්'

🔺මාස 6 සිට අවුරුදු 2 දක්වා දරුවන්ට ඝන ආහාර හුරු කරවීම සඳහා විශේෂයෙන් සකස් කර ඇත .කෑම රුචිය වැඩි කරයි .

🔺කෘමිනාශක ,වල්නාශක සහ රසායනික පොහොර නොමැතිව කාබනික පොහොර සහ දේශීය ක්‍රම භාවිතයෙන් නිපද වේ

😊 පුංචි බබාලට ගුණ වගේම රසම රස ආහාරයක්

🚚 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව.

ඇණවුම් කිරීම සදහා 👇

Messenger | WhatsApp

📞 071 941 55 44

24/03/2023

🔹ඕලු සහල්

‼️කෘමිනාශක,වල් නාශක,රසායනික ද්‍රව්‍ය නොමැතිව කාබනික පොහොර සහ දේශීය ක්‍රම භාවිතයෙන් නිපදවේ

✅කුඩා ළමුන්ට,ගර්භනී මව්වරුන්ට,වැඩිහිටියන්ට ඉතා යෝග්‍ය ආහාරයකි

🔹ආයුර්වේද මතය:

🔺අතීතයේ හෙළයන් භාවිත කළ බුද්ධ භෝගයකි.
🔺ඕලූ සහල් ලෙස සැලකෙන්නේ මේරූ ඕලුමල්වල හට ගන්නා ගෙඩිවලින් නෙලා ගන්නා ඕලු ඇටයි.
🔺මේවා සෝදා ගරා බත් හෝ කැඳ ලෙස පිසිනු ලබනවා.
🔺 දියවැඩියාවට ඉතා ගුණදායක වන අතර අක්මාවේ රෝග නැසීමේලා ඉතා විශිෂ්ටය.
🔺ආහාර මාර්ගයේ හෝමෝන පාලනය කර ඒ හරහා ආමාශයට එන්සයිම ශ්‍රාවය වීම උත්තේජනය කරයි.
🔺අර්ශස් රෝග හා ප්‍රජනන පද්ධතියේ රෝගවලට හිතකරය.
🔺ශරීරයට ශක්තිය ගෙනදේ.
🔺 වකුගඩු රෝගවලට ඉතා ගුණදායකය.
🔺වකුගඩු හා පිත්තාශයේ ගල් දිය කිරීමට උපකාරී වේ.
🔺සෙම තත්ත්වය පාලනය කරයි.
🔺රුධිර කැටි ගැසීම හා හෘද රෝගවලට ඉතාම යෝග්‍යය.
🔺දිලිර නාශක ගුණ ඇත.
🔺Fatty liver සහ Cirrosis සුව කිරීමට ඇති හැකියාව ඉහලය.
🔺හදවත් රෝග වලකයි.

👉වැදහත්
ඕලු සහල් වලින් කෑම සකසා ගනිමට පෙර පැය 5ක්-6ක් වත් වතුරෙන් පොගවා ගනීම කල යුතුය.නැතහොත් මද ගින්නේ මින්ත්තු 40 පමණ තම්බා ගැනීමට සිදු වේ.


⭕️ඕලු සහල් කැද

අවශ්‍ය දේ

ඕලු සහල් ග්රෑම් 100 පමණ
පොල් කිරි
ලුණු

• භාජනයකට වතුර ටිකක් ගෙන ඕලු හාල් සමග ලිපතබා මද ගින්නේ තම්බා ගන්න.
• ඉන් පසු තමන්ගේ රස පදමට පොල් කිරි සහ ලුණු එකතු කරන්න.
• පොල් කිරි උතුරන තෙක් හැදිගාන්න.

🔺උදැසන බත් පිසින විට පොගවා ගත් ඔලු සහල් මුසු කර පිස ගැනිම ද කර හැක .

🔺ඕලු හාල් වෙනම තම්බා බත් සමග කෑමට එක්කර ගත හැක.

🚚 නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව

✔️භාණ්ඩය ලැබුණු පසු හෝ Bank Transfer මගින් ගෙවීම් කළ හැක.

🔺Messenger හෝ Whatsapp හරහා දැන්ම ඇණවුම් කරන්න

📱071 9415544

#ඕලු #ඕලුසහල්

24/03/2023

🌿 තණ හාල්

🔺මිළ රු.280/- ක් පමණයි | ප්‍රමාණය - 100g

‼️කෘමිනාශක,වල් නාශක,රසායනික ද්‍රව්‍ය නොමැතිව කාබනික පොහොර සහ දේශීය ක්‍රම භාවිතයෙන් නිපදවේ

🍃කුඩා ළමුන්ට,ගර්භනී මව්වරුන්ට,වැඩිහිටියන්ට ඉතා යෝග්‍ය පෝෂණ ගුණය බහුල ආහාරයකි

✅ දියවැඩිය රෝගීන්ට කදිමයි

✅ ගර්භනී දෝෂ,වකුගඩු සහ මුත්‍රා රෝග සදහා යෝග්‍යයි

✅ සෙම් රෝග නසන ඖෂදයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි

✅ පුරුෂ බල වඩන සහ කාන්තා දෝෂ,ගබ්සා සිදු වූ අයට ගුණදායකයි

✅ අධික රුධිර පීඩනයට ගුණදේ

💢 බත් කන්න, කැද බොන්න , සුවය ලබන්න

🌿 වස විසෙන් තොර හෙට දිනක්...

100% Natural 💯100% Organic

🚚 නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව

✔️භාණ්ඩය ලැබුණු පසු හෝ Bank Transfer මගින් ගෙවීම් කළ හැක.

🔺Messenger හෝ Whatsapp හරහා දැන්ම ඇණවුම් කරන්න

📱071 9415544

#තණහාල්

Want your business to be the top-listed Grocery Store in Wennappuwa?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Wennappuwa

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00