JMS Engineering

JMS Engineering

Share

Photos from JMS Engineering 's post 09/04/2026

✴️අද දින දෙහිඕවිට පදිංචි R.M.S ආරියසිංහ මහතා වෙත තේ වර්ග නිශ්පාදන කිරීම සදහා JMS Engineering අප ආයතනය නිශ්පාදනය කර ලබා දුන් 25 square feet tea dryer යන්ත්‍රය.🚛🚛

ඒ මහතා මීට පෙර තේ සාම්පලයක් රැගෙන ඇවිත් sample test එකක් කරලා යන්ත්‍රය එම මහතාගේ තේ නිශ්පාදන ක්‍රියාවලියට වඩාත් සුදුසු නිසා අපට ඇනවුමක් ලබාදී අද දින යන්ත්‍රය සාදා ගන්නා ලදි

🔆 ඒම මහතාගෙර් ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත්වේවා කියල jms engineering අප ආයතනය හදවතින්ම සුබ පතනවා.

⭕ ඔබගේ තේ ආශ්‍රිත නිශ්පාදන ව්‍යාපාරයටත් අවශ්‍ය තේ වියලන යන්ත්‍ර පහසු මිලට මිලදී ගැනීමට අප හා සම්බන්ධ වන්න.

📞 0788017223 - madushan
📲 0755289559 - whtsapp

✅25 square feet industrial oven ( stain steel body)
No of trays - 15
Tray size -16*16 inch
Machine size -2*2*3 feet
Tray material - stain steel mesh
Capacity - 25 square feet
temperature controller
Digital timer
Power supply -Single phase
Watts -3600w
6 months warranty

Price - 198000.00/-

Want your business to be the top-listed Engineering Company in Wellawaya?
Click here to claim your Sponsored Listing.

Website

Address


Ranawarawa Junction , Randeniya , Wellawaya
Wellawaya