Welfare Development Center PVT LTD
27/04/2026
ඔබත් තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියා අවස්ථා සඳහා අයදුම් කළ අයෙක්ද?
ඔබ දන්නවාද තැපැල් දෙපාරතමේන්තුවේ රැකියා ස්ථිර කර ගැනීම සඳහා අනිවාර්යෙන්ම සපුරන්න ඔ්න සුදුසකමක් තමයි තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයකින් පැය 720 කට නොඅඩු පාඨමාලාවක් හදාරා තිබීමග
ඔබ සම්මුඛ පරීක්ෂණයට කැඳවනකොට පාඨමාලාව හදාරපු ආයතනය තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක් බවට තහවුරු කිරීමට අපොහොසත් උනොත් ඔවගේ රැකියා අවස්ථාව නොලැබී යන බව ඔබ දැන සිටියාද?
ඔබත් ඔබගේ රැකියා සුරක්ෂිත තාවය සඳහා පාඨමාලාවක් හැදෑරීමට පෙර ආයතනය තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක්ද යන්න තහවුරු කර ගැනීමට මතක තබා ගන්න.
තැපැල් දෙපාරතමේන්තුවේ පමණක් නෙමෙයි රජයේ ඔ්නෑම රැකියාවකට ඉල්ලුම් කිරීමේදී ජාතික මට්ටමෙන් පිළිගනු ලබන්නේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අනුමත කරනු ලබන ආයතන මගින් ලබා දෙන සහතික පත්‍ර පමණයි.
ඔබ මෙම පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කිරීමෙන් අනතුරුව තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් පිරිනමන ජාතික සුදුසුකම් හතරවන මට්ටමේ සහතික පත්‍රය අපේ ආයතනයෙන් ලබාගන්න පුළුවන්
ඉතින් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ව්‍යාජ ආයතන වලට රැවටිලා ඔබගේ වටිනා මුදල් වගේම කාලයත් නාස්ති කර ගන්න එපා
0742050956 අංකයට WhatsApp පණිවිඩයක් ලබා දෙන්න.
📢 RECRUITMENT OPEN NOW! 📢
For Postal Workers / Postal Officers
A great opportunity to upgrade your skills and advance your career in the digital era!
Enrollment has commenced for the
🎓 720-Hour National Vocational Qualification (NVQ) Level 4 – Information & Communication Technology Technician Course
✔ Conducted by an institution registered with the Tertiary and Vocational Education Commission (TVEC)
✔ Designed specifically for Postal Workers & Postal Officers
✔ Gain practical ICT knowledge and nationally recognized qualification
✔ Improve your career prospects and professional skills
🏫 Institution: Welfare Development Center
📌 TVEC Registration No: P15/0021
📞 For Registration & Details:
070 338 3030
📱 WhatsApp: 074 205 0956
🚀 Don’t miss this chance to upgrade your future in ICT and strengthen your professional career!
https://chat.whatsapp.com/BkmA1PAV0UEA8IXV4xGZ8K
26/01/2026
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Wellawaya