Success Mind

Success Mind

Share

16/04/2020

අපිත් ඔයා වගේම තමයි. English බැරි නිසා එක එක තැන්වල අපිත් විහිලුවට ලක් වෙලා තියෙනවා (තේරෙන්නම කිව්වොත් කොර වෙලා තියෙනව). ඔබ වගේම අපිත් English හදාගන්න ගොඩක් තැන්වල රස්තියාදු වුණා. ගොඩක් වියදම් කළා. නමුත් අපට අවශ්‍ය හරි මගපෙන්වීම ලැබුනා අඩුයි.

අපි මේ අද ඔබට හදුන්වා දෙන්නෙ ඒ ගැටලුවට පිළියමක්. ඒ Master English ඇප් එක. මෙි ඇප් එක මගින් අපි ඔයාට තනිවම English පත්තරයක් English සගරාවක් හා පැකිලීමකින් තොරව English කථාකරන්න පුලුවන් ආකාරයට දැනුමක් ලබාදෙනවා. ඒ වගේම තමයි ඔයාට ඔයාගේ Mobile එකෙන්ම පහසුවෙන් ඕනම තැනක ඉදල ඉගෙනගන්න පුලුවන් නිසා තවදුරටත් රස්තියාදු වීමක් නැහැ.

ඔයාට යන්න ඕන පුංචිම තැන ඉදල ඒ කියන්නෙ English හෝඩියේ ඉදන් සිංහලට පරිවර්ථනය කරන ලද English පත්තර හෝ ලිපි කියවීම හා English කථනය දක්වා අපි ඔයාව අරගෙන යනවා.

වැදගත්ම දේ තමයි ඔයාට මේ සදහා පන්තිවලට විහදම් කැනව වගේ දාස් ගණන් විහදම් කරන්න ඕන නැහැ. වියදම් වන්නෙ දවසකට රැ. 01ක් පමණයි (මාසෙකට රැ. 30ක්). ඔන්න. දැන් කියන්න එපා සල්ලි ගරන තවත් වැඩක් කියල. අපිට යන වියදම පියවගන්නයි මේ වැඩේ කරන්නේ (මේ ගානෙන් ඔයාට බස් එකකවත් යන්න බැහැ ඒක මතක තියාගන්න).

ඇප් එකේ 01වෙනි පිටුවේ විස්තරය කියවන්නකො. එතකොට ඔයා දැනගනීවි. එහෙනම් නමෝ විත්තියෙන් මේ සුබ වැඩේ පටන් ගමු. අමාරැ නැහැ. අමාරැනම් අද අපිටත් බැහැ.

මේ ලින්ක් එක ටච් කරන්න (ඇප් එක ඔයාගේ phone එකට ඩවුන්ලෝඩ් වෙව්.)
https://appmaker.ideamart.io/getApkPath/?userId=5e757b5a82b1212f83390702&appId=5e7957b7430d987e4b9a4275&appName=MasterEnglish

Want your school to be the top-listed School/college in Wellawaya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Wellawaya
91200