OVIN

OVIN

Share

Photos from OVIN's post 09/11/2025

🌴🏡 දිනෙන් දින සංවර්ධනය වන මාතර නගර මධ්‍යට ඇවිද යා හැකි දුරින් පදිංචියට, ආයෝජනයට හෝ සංචාරක ව්‍යාපාරයට සුදුසු, වටිනා බිම් කොටසක් මාතර කොටු පවුර තුලින් මිලදී ගැනීමට ඔබටත් දැන් අනගි අවස්ථාවක්

✨ සියලුම නාගරික පහසුකම් වලින් යුත් සංචාරක කර්මාන්තයටද, ආයෝජනයටද මනා ලෙස ගැලපෙන අනර්ඝ බිම් පෙදසක්.

💰 පර්චස් 15.88 යි
💰 පර්චසය ලක්ශ 16යි
📍 මාතර නගරයට විනාඩි 2යි
💧 නල ජලය | ⚡ විදුලිය |
🚗 දෙපසින්ම ඇති අනුමත මාර්ග දෙකකින් ඉඩමට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව
📜 නිරවුල් ඔප්පු සහ අනෙකුත් ලියකියවිලි

🏫 පාසල් | 🏦 බැංකු | 🏥 රෝහල් | 🛒 සුපිරි වෙළෙඳසැල්|📮තැපැල් කාර්යාලය|🏣රාජ්‍ය ආයතන සහ 🚌 බස් නැවතුම්පොළ අතේ දුරින්

✨පාරම්පරිකව වර්තමාන අයිතිකරුවන් සතුවූ ඉඩමකි.

✨විදේශීය සංචාරක නවාතැන්පළවල් සදහා මෙම ප්‍රදේශයේ සැලකිය යුතු ඉල්ලුමක් පවතින අතර මෙහි දැනටමත් එවැනි ව්‍යාපාර සාර්ථකව කරගෙන යන ආයෝජකයින් දක්නට ඇත.

✨මෙහි පිහිටීම අනූව මෙම ස්ථානය සුඛෝපභෝගී හෝටල්, නිවාඩු නිකේතන, විලා, එපාර්ට්මන්ට් හෝ පරිසර හිතකාමී ලැගුම්හල් වැනි ඉහළ සංචාරක ආකර්ශනයක් හා වටිනාකමක් ගෙනදෙන ආයෝජනයකට පරිපූර්ණ ලෙස ගැලපේ.

⭕සංචාරක සහ ආගන්තුක සත්කාර සංවර්ධනය සඳහා ප්‍රමුඛ වෙරළබඩ ස්ථානයක ආයෝජනය කිරීමට ඔබට මෙය වටිනා අවස්ථාවකි.

📞වැඩි විස්තර සදහා අදම අමතන්න! 0703601045 / 0702338993

Photos from OVIN's post 31/08/2025

කඳාන නාගොඩ නවලෝක විහාර මාවතේ සියලුම නාගරික පහසුකම් වලින් යුත් නිස්කලංක පරිසරයක පිහිටි පදිංචියටත් ,ආයෝජනයටත් මනා ලෙස ගැලපෙන අනර්ඝ බිම් කොටසක්,

💰 පර්චස් 20 යි.
💰 පර්චසය ලක්ෂ 13යි.(ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.)

🏫 පහසුවෙන් ලගා විය හැකි ස්ථාන,

⭕මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයට 1.2Km
⭕වැලිසර කාර්මික සංකීර්ණයට 1.4Km
⭕රාගම රෝහලට 2.4Km
⭕ආනියකන්ද ආයුර්වේද රෝහලට 2Km
⭕ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනයට සහ ද මැසිනොඩ් විද්‍යාලයට 3Km
⭕කඳාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට 3.4Km
⭕නවලෝක ක්‍රීඩාංගනය අසළ පන්සලට ඇවිදීමේ දුර
⭕අනියකන්ද ශාන්ත අන්තෝනි දේවස්ථානයට ඇවිදීමේ දුර
⭕කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර
ගුවන්තොටුපළට 18Km

⚡තෙකලා විදුලිය
💧නල ජලය සහ බීමට සුදුසු ලිං ජලය
☎️ SLT ෆයිබර් ස්ථාවර දුරකථන පහසුකම්
📜 නිරවුල් ඔප්පු සහ අනෙකුත් ලියකියවිලි

✅ අසල ඇති සියලුම අත්‍යවශ්‍ය පහසුකම්

🏫 පාසල් | 🏦 බැංකු | 🏥 පෞද්ගලික රෝහල් | 🛒 සුපිරි වෙළෙඳසැල්|⛪ආගමික ස්ථාන|⛹️🚶ඇවිදීමට සහ ක්‍රීඩා කටයුතු සදහා ක්‍රීඩාංගනයක්

🔘සෘජුකෝණාස්‍රාකාර හැඩැති ඉඩම
🚗 පළල අඩි 20 ක මාර්ගයෙන් ප්‍රවේශ වීමේ හැකියාව
🔘සාමකාමී වටපිටාවක් සහ ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.

✨අවුරුදු 35 ක් පැරණි තනි මහල් කුඩා නිවසක් ඇතුළත් වේ. (මිල තක්සේරුවට ඇතුළත් නොවේ, ඉඩමේ වටිනාකමට පමණක් විකිණීමට ඇත)

📞වැඩි විස්තර සදහා අදම අමතන්න! 0703601045 / 0702338993

Want your business to be the top-listed Realtor/realty Service in Welisara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


City Park
Welisara