Beautiful future

Beautiful future

Share

Photos from Beautiful future's post 26/06/2021
Photos from Beautiful future's post 18/06/2021

LOVE NATURE
COCONUT OIL 🌾🥥

🔸හිසකෙස් වැටී යාම අවම කරයි.
🔸තෙතමනය ආරක්ෂා කර අග පැලීම අවම කරයි.
🔸හිසකෙස් ශක්තිමත් කර වර්ධනය වේගවත් කරයි .
🔸දීප්තිමත් කෙස් කලඹක් ලබා දේ.
🔸පිරිසිදු පොල් තෙල් අඩංගු බැවින් අතුරු ආබාධ නොමැත.

මෙහි අඩංගු තිරිඟු ප්‍රෝටීන වල අන්තර්ගත පෙප්ටයිඩ හිසකෙස් මතුපිට ආරක්ෂිත ආවරණයක් ලෙස ක්‍රියාකරයි.එය හිසකෙස් වල ගැඹුරට විහිදී ගොස් හිසකෙස් ශක්තිමත් කිරීම හා ආරක්ෂා කිරීම සිදුකරයි.

මෙහි අඩංගු පොල් තෙල් මගින් හිසකෙස් පෝෂණය කිරීම හා අකීකරු හිසකෙස් නිසි ලෙස සැකසීම සිදුකරයි .

Take care of your beauty the natural way with Oriflame Love Nature Coconut Hair oil✨ to rejuvenate for a more stronger smoother dandruff free hair with a length that you dream of! ✨
Make it your dream hair a reality.

Photos from Beautiful future's post 22/03/2021

⭕⭕Offer!!⭕⭕

Perfume එකක් සහ body cream එකක් යන අවශ්‍යතා 2ම එක නිශ්පාදනයකින් 😍👇

❤️GIORDANI GOLD ESSENZA PERFUMED BODY LOTION❤️

ORIFLAME වෙතින් හඳුන්වා දී තිබෙන අපූරු නිශ්පාදනයක් වන මෙය Body Lotion එකකින් ඔබට ලැබෙන වාසිය වගේම Perfume එකකින් ලැබෙන වාසියත් ලැබෙනවා

මෙමගින් ,
🌿සමේ වියළි බව දුරලයි
🌿පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කරයි.
🌿ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
🌿250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 3ක් වැනි කාලයක් භාවිතා කල හැක.
🌿සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කිරීම වැනි ප්‍රතිපල රැසක්
🌿සුවද විලවුන් සහිත Moisturizing body cream වර්ගයකි.
🌿දීර්ඝකාලීන සුවද සදහා ඉහල සුවද සාන්ද්‍රණක් අන්තරගත වී ඇත.
🌿සමට පෝෂණය ද ලබා දේ.
🌿Perfume වෙනුවට භාවිතා කළ හැක.

සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා රැදිලා තියෙනවා වගේම මෙය භාවිතා කර සිටින විට වතුර ටිකක් ගෑවුණත් මෙහි සුවද තවත් වැඩිවෙනවා ....

මේක Perfume Body Cream එකක්..

ඒ වගේම මේක ඔයාලා Body එකේ Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා..

15/03/2021

හිස්සොරි වලට විසඳුම

Want your business to be the top-listed Business in Welimada?
Click here to claim your Sponsored Listing.

Website

Address


Welimada