SED Pages Pathadumbara
14/07/2025
2025/06/13 වන දින *පොල්ගොල්ල තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථානයේදී* තරුණ තරුණියන් 50 කට අධික ප්‍රමාණයක් සදහා *ව්‍යවසායකත්ව අභිප්‍රේරණය සහ ව්‍යවසායකත්වය වෙනුවෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ දායකත්වය හා මග පෙන්වීම* පිළිබඳව වැඩසටහනක් සිදු කිරීමට අපට හැකි වුණා.
අප කොට්ඨාශය තුළ පිහිටි වටිනා සම්පත් භූමියක් ලෙස හදුනන මෙම පුහුණු මධ්‍යස්ථානය තුලින් බේකරි,රූපලාවණ්‍ය, මැහුම්, පරිගණක, වාහන විදුලි කාර්මික ආදි විවිධ ක්ෂේත්‍රයන්හි දැනුම හා ප්‍රායෝගික තාක්ෂණික පුහුණු ලබන රටේ ඉදිරි අනාගතය භාර ගැනීමට සිටින තරුණ තරුණියන්ට ව්‍යවසායකත්වය කෙරෙහි ලැබුණු උද්දීපනය රටේ ආර්ථිකය ගොඩනැගීමෙහි පිටුවහලක් හා මෙහෙවරක් වේයැයි අපගේ හැගීමයි..
16/04/2025
ගුණවර්ධන කුෂන් වර්ක්ස්,
නුවර පාර,
වත්තේගම.
******************
සියලුම කුෂන් වැඩ සහ සීට් කවර අලුත්වැඩියාව..
📱 071 1192021
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Wattegama
20810
Opening Hours
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |