All Nations Discipleship Church
14/06/2026
https://youtube.com/live/xKZh1AI-wRc?feature=share
Sunday Service 2026/06/14 Sunday Service 2026/06/14
03/04/2026
මහ සිකුරාදා දින දේව මෙහෙය
වචනය බෙදා ගැනීම සවස 4.30 සිට
11/01/2026
අප පළාතට කිතුණු සේවයක අත්‍යවශ්‍යතාවය වසර ගණනක් මුළුල්ලේ තිබු නමුත් මීට වසර දහයකට ප්‍රථම එම සේවය ස්ථාපිත කිරීමට දෙවිඳුන් අපට අවස්ථාවක් දුන් සේක.
අපද එම අභියෝග බාරගෙන දෙවිඳුන්ට අදහස්ට එකඟ විය. මෙම වසර දහයක කාලය තුළ එතුමන් අප ජීවත් වල කළ මහඟු දේ වචනවලින් කිව නොහැක සියලු අභියෝග සහ අවශ්‍යතාවයන් ඉදිරියේ උන්වහන්සේ සිටගත් සේක සියලු විරුද්ධවාදී කම්වලදී දෙවිඳුන් අප සමග සිටගත් සේක.
දෙවිඳුන් අප පවුල්වල අප දරුවන්ගේ ජීවිතවල කළ සෑම දේ ගැනම ස්තුතිවන්ත වෙමු. සියලු සාර්ථකත්වයන් ගැන උන්වහන්සේට ස්තූතිවන්ත වෙමු. අතපසු වූ සෑම කාරණාවක්ම නැවත අලුතෙන් ගොඩනැගීමට ඉදිරි කාලයේ වෙර දරමු
සියලු ගෞරවය දෙවිඳුන්ට දෙමු..
Amen .🙏🙏🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
No. 38 Balagala Watta Hendala
Wattala
11300
Opening Hours
| 08:30 - 13:00 |