Craft Key

Craft Key

Share

Photos from eNET Lanka Business College Pvt Ltd's post 11/07/2026

අත්කම් ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් වුණත්, පියවරෙන් පියවර ඉගෙනගෙන ලස්සන නිර්මාණ කරන්න පුළුවන්.

✔️ මුල සිටම පැහැදිලිව ඉගෙන ගන්න අවස්ථාවක්
✔️ ලස්සනට Hand Embroidery Designs නිර්මාණය කරන හැටි
✔️ තමන්ගේම නිර්මාණ හදලා ආදායමක් උපයන්නත් මඟක්

හැම ලොකු ගමනක්ම පටන් ගන්නේ පළමු පියවරෙන්.

📩 Course එක ගැන වැඩි විස්තර දැනගන්න 13වන සදුදා රාත්‍රි 8.00ට හදුන්වා දීමේ වැඩසටහනට සහභාගිවන්න.
0711613181 Whatsapp Message එකක් එවන්න.

10/07/2026

Hand Embroidery ඉගෙන ගන්න ආසද? 🧵🪡
හැම ලස්සන නිර්මාණයක්ම පටන් ගන්නේ නූලකින්... ❤️

"මට බැහැ" කියලා හිතපු අයත් අද ලස්සන මල්, අකුරු, රටා මවමින් තමන්ගේම නිර්මාණ ලෝකයක් හදාගෙන ඉන්නවා.

✨ අලුත් දෙයක් ඉගෙන ගන්න...
✨ නිදහසේ නිර්මාණ කරන්න...
✨ ආතතිය අඩු කරගෙන හිත සතුටින් තියාගන්න...
✨ අනාගතයේදී තමන්ගේම පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න...

ඔයාත් කැමති නම් අදම එකතු වෙන්න

Photos from Craft Key's post 10/07/2026

🌼 අපේ ආදරණීය Customer Feedback 🌼

පෙර පාසල් ගුරුවරියක් වන මේ Miss , මගෙන් ගත්ත Handmade Embroidery Saree Brooch පැළඳගෙන එවූ මේ ලස්සන photos. 💛

ඔබේ ආදරය, විශ්වාසය සහ වටිනා Feedback එකට හදවතින්ම ස්තූතියි. 🙏💐

ඔයත් ඔයාහේ සාරියට වෙනස්ම අලංකාරයක් එකතු කරගන්න කැමතිද?
අදම ඔයාගේ ප්‍රියතම Design එක වෙන්කරගන්න. 🌸

Whatsapp 📲📩 - 071 571 0148

💛

Photos from Craft Key's post 09/07/2026

පාරේ යද්දී... කෙනෙක් හිනාවෙලා, "අනේ... ඔයාගේ බෑග් එක හරි ලස්සනයි" කියනවා නම්...
ඒ පුංචි සතුටට වටිනාකමක් තියෙනවා
සමහර ලස්සන දේවල් ඇස්වලට විතරක් නෙවෙයි, හිතටත් දැනෙනවා. 🦋
🧵🪡🧶

09/07/2026

සෑම මලකටම තමන්ගේම මායාවක් ඇත.
ඒ මායාවෙන් ඔයාගේ මල ඔයාට ඕනේ විදිහට පිපෙන්න ඉඩ හරින්න.
Good Morning 🌸🌿🌼

Photos from Craft Key's post 07/07/2026

සමහර දේවල් දකිද්දිම 'මේක මට ඕනේ' කියලා හිතෙනවා... මේකත් එහෙම එකක්ද? 🦋

07/07/2026

හැමෝගෙම අතේ තියෙන බෑග් එකක් නෙවෙයි...
හැමෝම හැරිලා බලන බෑග් එකක්.
🦋✨

Photos from Rosa Fashion Handmade Class's post 06/07/2026
Photos from Craft Key's post 05/07/2026

Wallart , Hoopart, Tote Bag, Pouch එම්බ්‍රොයිඩර් කරන්න ආස නම්, ඔයාට හොද අදහස් වෙයී මේ ලස්සන මල් බයිසිකල් ටික 💐🚲
🧶🪡🧵

Want your business to be the top-listed Shop in Wattala?
Click here to claim your Sponsored Listing.

Website

Address


Wattala