Epsilon Science Institute
03/03/2026
OL ඉවර ඔයා,
යාලුවොත් එක්කම ඇවිත් බලන්න 🙌
Physics කියන තරම් අමාරු නැහැ හරියට ඉගෙන ගත්තොත්🚀
2028 AL | භෞතික විද්‍යාව නව පන්ති ආරම්භය
🗓️ දිනය :- මාර්තු 04 බදාදා (හෙට)
🕚 වේලාව :- පෙ.ව. 11.00 - 2.00
හෙට දින නොමිලේ සම්බන්ධ විය හැක.
පළමු පැය තුළ දරුවන් සහ දෙමව්පියන්ට භෞතික විද්‍යා වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කෙරේ.
Online දරුවන් පහත Zoom link ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න 👇
https://us06web.zoom.us/j/85110452947?pwd=aHp01SMsMtxhSq8CjYfVEoPLvlFHnA.1
📍භෞතිකව වත්තල Epsilon ආයතනයේදී
https://maps.app.goo.gl/gRpcEEm37oTx3TLJ8?g_st=ic
> මෙහෙයවීම : කුලුණු පාතෙගම සර්
03/03/2026
OL ඉවර ඔයා,
යාලුවොත් එක්කම ඇවිත් බලන්න 🙌
Doctor කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න හැමෝම හෙට එන්න. 🩺👩🏻⚕️🧑🏻⚕️👨🏻⚕️
Biology කියන තරම් අමාරු නැහැ හරියට ඉගෙන ගත්තොත්🚀
2028 AL | ජීව විද්‍යාව නව පන්ති ආරම්භය
🗓️ දිනය :- මාර්තු 04 බදාදා (හෙට)
🕚 වේලාව :- ප.ව. 3.00 - 6.00
හෙට දින නොමිලේ සම්බන්ධ විය හැක.
පළමු පැය තුළ දරුවන් සහ දෙමව්පියන්ට ජීව විද්‍යා වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කෙරේ.
Online දරුවන් පහත Zoom link ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න 👇
https://us06web.zoom.us/j/81585483619?pwd=MREn7RhCqk5NxeQpyPhc6JmbYSBt8F.1
📍භෞතිකව වත්තල Epsilon ආයතනයේදී
https://maps.app.goo.gl/gRpcEEm37oTx3TLJ8?g_st=ic
> මෙහෙයවීම : ධනුෂ්ක හීන්පැල්ල සර්
2028 A/L Maths/ Science කරනවානම්, ඔයා එන්න ඕනම තැන, මේක...
Epsilon Science institute
We Are Ready for 2028 AL 🔥
Are You Ready… ❔
____________
Join our Class Community,
https://chat.whatsapp.com/FOb5kUjBX8uCfWFGoFYRPZ
____________
Registration open now 👇
https://forms.gle/AUVA4sJ3ukRVK2Sx8
____________
“Two years of dedication. A lifetime of success”
_____________
🗓️Opening seminar Dates
ආරම්භක සම්මන්ත්‍රණ දින
_____________
🔴 මාර්තු 4
භෞතික විද්‍යාව (සිංහල මාධ්‍ය)
ජීව විද්‍යාව (සිංහල මාධ්‍ය)
_____________
🟢 March 7
Biology (English Medium)
_____________
🟠 March 8
ICT (English Medium | සිංහල මාධ්‍ය)
_____________
🔵 March 9
Combined Maths (English Medium | සිංහල මාධ්‍ය)
_____________
🟣 March 10
Physics (English Medium)
රසායන විද්‍යාව (සිංහල මාධ්‍ය)
_____________
🟤 March 12
Chemistry (English Medium)
_____________
EPSILON SCIENCE INSTITUTE - Wattala
Learning Today Leading Tomorrow
゚ 🇱🇰 ゚viral
16/02/2026
Tomorrow is your moment to shine ✨
Trust what you studied, manage your time well, and write with confidence.
Best wishes from Epsilon Science Institute 🏆
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
531/2, Negombo Road
Wattala
11300
Opening Hours
| Monday | 08:00 - 19:00 |
| Tuesday | 08:00 - 19:00 |
| Wednesday | 08:00 - 19:00 |
| Thursday | 08:00 - 19:00 |
| Friday | 08:00 - 19:00 |
| Saturday | 08:00 - 18:00 |