Edify Institute
06/03/2026
2028 ට
උසස් පෙළ ට
අපි නුගේගොඩ ට
නුගේගොඩ රොටරිය ට
02/01/2026
සුභාවිත අධ්‍යාපන කලාවේ නැණ ගුණ සලකුණ 📌️...
31/12/2025
පුංචි හපනුන්ගේ දැනුම් තක්සලාව...
2026 නව පන්ති ආරම්භය...
🌈️1 , 2, 3 , ශ්‍රේණි වල පුංචි පැටවුන්ගේ පන්තිය 🌈🌈️
⭐සෙනසුරාදා
🌟පෙ.ව 10.00 - 12.00
💎4 ,5 ශ්‍රේණි වල දු පුතුන් වෙනුවෙන් සිද්ධාන්ත පන්තිය හා ප්‍රශ්න පත්‍ර පන්තිය* 💎💎💎💎
🌟 සෙනසුරාදා
🌟 ප.ව 12.00 - 2.00
*🌼🌼🌼🌼🌼ඉතා සරල පැහැදිලි කිරීම් සහිතව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම*
🌟 *සෙනසුරාදා*
🌟ප.ව 2.00 - 4.00
🥰 *දරුවන් ආසාවෙන් ඉගෙන ගන්න හසිනි ටීචර් මෙහෙයවන අපේ ශිෂ්‍යත්ව පන්තිය*
🔰🔰🔰🔰🔰🔰🔰🔰
*🥰 ඔයාගේ යහළුවන්ව දැනුවත් කරන්න එයාලට මේ විස්තර ශෙයා කරන්න.
💎 පන්තිය සදහා දරුවන් සීමිත පිරිසක් පමණක් සහභාගී කර ගැනේ.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
*ඔබ අපගේ පන්තිය තෝරාගත යුත්තේ ඇයි?*
🪷 *වසර ගණනාවක් පුරාවට කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක අත්දැකීම් සහිත ගුරුවරියක් වීම.*
🪷 *විද්‍යාපීඨ පුහුණු අධ්‍යාපනවේදී උපාධියක් සහිත පාසල් ගුරුවරියක් වීම.*
🪷 *අපගේ පන්ති හා සම්බන්ධ වූ දරුවන් දක්ෂ දරුවන් ලෙස පාසලේ කටයුතු කිරීම*
🪷 *බුද්ධිමත් දෙමව්පියන්ගේ විශ්වාසය දිනා ගනිමින් අඛණ්ඩව විධිමත් වැඩපිළිවෙළක් සහිතව පැවැත්වෙන පංතියක් වීම*
🪷 *ආකර්ෂණීය ඉගැන්වීම් රටාව හේතුවෙන් පුංචි දරුවන් ආසාවෙන් ම සම්බන්ධ වන පන්තියක් විම*
🪷 *සෑම දරුවෙක් පිළිබඳව ම පෞද්ගලික අවධානය යොමු කිරීම*.
🌟 *නව විෂය නිර්දේශ වලට අදාල පුහුණුව ලැබූ ගුරුවරියක් වීම*🌟
✅ *ඔයාගේ යහළුවන්ව දැනුවත් කරන්න එයාලට මේ විස්තර ශෙයා කරන්න*
13/05/2025
මැයි මස 14 වන බදාදා සිට ඇරඹේ.
රාත්‍රී 8.30-10.30 දක්වා.
9 , 10 , 11 ශ්‍රේණි ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකිය.
05/04/2025
වත්තල හැඩ කල ...
රැල්ලට අභියෝග කර...
වැලිඅමුණ සිසාරා ගොඩනැගුණ ...
ආදරණීය "කොමස්" හෝරාව ...❤️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
67/7 , Ekasath Mawatha , Weliamuna Road , Henadala
Wattala
Opening Hours
| Monday | 16:00 - 20:00 |
| Tuesday | 16:00 - 20:00 |
| Wednesday | 16:00 - 20:00 |
| Thursday | 16:00 - 20:00 |
| Friday | 16:00 - 20:00 |
| Saturday | 08:00 - 20:00 |