MPack
12/05/2026
ඔයාලගේ ප්‍රොඩක්ට් ලස්සනට පැක් කරන්න, ගිෆ්ට් අයිටම්ස් පැක් කරන්න බොක්ස් හොයනව ද... 📦📦
ඔයාලට අපෙන් බොක්ස් හදලා ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය සයිස් එකෙන් අපි හදලා දෙනවා. බොක්ස් 10ක් වුනත් අපෙන් හදලා ගන්න පුළුවන්. ඒක නිසා අලුතින් බිස්නස් පටන් ගන්න කෙනෙකුට වුනත් බොක්ස් හදාගන්න පුළුවන් අපෙන්... 💖💖
එහෙනම් වැඩි විස්තර දැන ගන්න whatsApp මෙසෙජ් කරන්නත් පුළුවන් ඉන්බොක්ස් එකට මෙසෙජ් කරන්නත් පුළුවන්... 👍👍
WhatsApp - 0763 818186
🎁
31/12/2025
🎊 New Year, New Goals, New Success!
We are grateful for your continued trust and support. Wishing you a year full of prosperity, happiness, and achievements.
Happy New Year from all of us! ✨
27/04/2025
Empty Gift box 🎁 / Product packing box 📦 හොයනව ද?
👉 ආ අපි ගාව තියෙනවා... ඔයාලට ඕනා සයිස් වලින් අපිට කියලා හදවා ගන්න පුලුවන්.
👉 නෑ නෑ එක පාර ගොඩක් ගන්න ඕනා නැහැ අවම බොක්ස් 10ක් ගන්න පුලුවන්.
👉 වැඩි විස්තර ඕනා... එහෙනම් අපිට inbox කරන්න නැත්නම් whatsapp කරන්න.
📲 whatsapp - 076 381 8186
26/04/2025
මේ තියෙන්නේ අපි අලුතින්ම හදන බොක්ස් එක. මේක ඕඩර් කලේ Wish Me Cakes එකෙන්. 💖💖
මේ බොක්ස් එකේ සයිස් එක වුනේ දිග අඟල් 15යි පලල අඟල් 9යි උස අඟල් 10යි. කේක් එක තියන්න පොඩි ස්ටේජ් එකක් වගේත් ඕනා කිව්වා. 😊👍
මේ වගේ ඔයාලටත් බොක්ස් ඔයාලට ඕනා සයිස් වලින් හදා ගන්න අපිට whatsapp මෙසෙජ් එකක් දාන්න 📲
Whatsapp - 076 381 8186
එයාලා කේක් එක දාලා ලස්සනට එරෙන්ජ් කරපු ෆොටෝස් එහෙමත් දාලා තියෙනවා අන්තීමට... 🎂
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Wattala
11300
Opening Hours
| Monday | 08:00 - 21:00 |
| Tuesday | 08:00 - 21:00 |
| Wednesday | 08:00 - 21:00 |
| Thursday | 08:00 - 21:00 |
| Friday | 08:00 - 21:00 |
| Saturday | 09:00 - 18:00 |