Theekshana Rathnayake

Theekshana Rathnayake

Share

02/08/2025

කර්මාන්ත අමාත්‍යාංශයේ ව්‍යවසායකත්ව සහය දෙන SEDD, NEDA හා IDB කියන ආයතන වඩා සංයුක්ත සේවාවක් සදහා ඉදිරියේදී එක ආයතනයක් බවට පත්වීමට නියමිතයි.

මේ වසරේ යෝජිත ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් කීපයක් SEDD ආයතනය යටතේ පෙර සේම දියත් වෙනවා, සෑම දිස්ත්‍රික්කයේම සැලැසුම් වී ඇත මෙම වැඩසටහන් සදහා ව්‍යවසායක දැණුම සොයන සැමට සහභාගී වීය හැකී.

වැඩි විස්තර සඳහා ඔබේ ප්‍රදේශයේ SEDD, NEDA හෝ IDB නිලදාරීන් හා සම්බන්ද වෙන්න. නොඑසේනම් සදහන් Whatsapp අංකයට යොමුවෙන්න...

Want your public figure to be the top-listed Public Figure in Warakapola?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Warakapola