Ayurwa
14/04/2026
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️🙏
09/03/2026
⭕⭕Korean Face Sheet Mask❗❗
Korean Face Sheet mask වලින් ලැබෙන ප්‍රතිඵල :
🥰 දීප්තිමත් Glow Skin එකක් ලබා දෙයි
🥰 කුරුලෑ ලප කැලැල් ඉවත් වී පැහැපත් සමක් ඉතා ඉක්මනින් ලබා දෙයි
🥰 අව්ව නිසා ඇති වුනු අවපැහැ ගතිය, suntan තත්වයන් අවම වී පැහැදිලි සමක් ලබා දෙයි
🥰 ක්ෂණික පැහැපත් බවක් ලැබෙනවා
🥰 oily skin ප්‍රශ්නෙටත් මේ sheet mask හොදම විසදුම
🥰 බ්ලීචින් ආසාදන වගේ තත්වයන්ට මේ sheet mask ප්‍රතිඵලදායකයි
භාවිතා කරන ආකාරය :
🔆 හොදට පිරිසිදු කරගත් මුහුණ මත face sheet mask එක විනාඩි 20 ක් 30 ක් අතර කාලයක් තබා ඉවත් කරන්න පුලුවන්.ඊට පස්සෙ මුහුණෙ තියෙන Essence හොදට absorb වෙන්න ඇගිලි තුඩු වලින් මසාජ් කරන්න..
🔆 එක ඇසුරුමක එක mask sheet එකක් අන්තර්ගත වන අතර එය භාවිත කර ඉවත් කල යුතුය.(එක් වරකට වඩා භාවිත කල නොහැක)
🔆 සතියට Face Sheet Mask 2ක් හෝ 3ක් භාවිත කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැක
Face sheet mask එකක් Rs.120/=
Face sheet mask 10ක් Rs.1100/=
Whatsapp 077 080 8891
🌼Cash On Delivery Available 🌼
Delivery charge 350/=
රිසාල්ට්ස් දන්න අය නම් නොගෙන ඉන්නේ නෑ😉🙈 ඇබ්බැහිවෙන සුළුයි....‼️ඉක්මන් කරන්න තොග සීමිතයි
゚
Dialog sim තියෙන අය #006 # ගහල free දෙන 1GB එක free min 250 යි ගන්න. අවශ්‍ය අය විතරක් ගන්න. 🙏🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Walasmulla
82450
Opening Hours
| Monday | 07:00 - 19:00 |
| Tuesday | 07:00 - 19:00 |
| Wednesday | 07:00 - 19:00 |
| Thursday | 07:00 - 19:00 |
| Friday | 07:00 - 19:00 |
| Saturday | 07:00 - 18:00 |
| Sunday | 07:00 - 18:00 |