Sunlesma
ඔයත් කැමතිද ඔයාගෙ ස්කූටර් එක🛵 ,බයික් එක 🏍️ , ත්‍රීවීලර් එක 🛺 , වෑන් එක🚐 , බස් එක 🚌 , වගේම කාර් එක 🚖 අලුත්ම පෙනුමට තියාගන්න.එහිදී බොහෝ අයට තිබෙන ගැටලුවක් තමයි තමන්ගේ වාහනය ගෙදරදීම හොදම තත්වයෙන් සෝදා ගන්නේ කොහොමද කියන එක. ඒකට ප්‍රදාන හේතුව තමයි මිනිස් සිරුරට ආවේණිකව හදපු සාමාන්‍ය ෂැම්පු සහ රෙදි සදහා නිස්පාදිත සබන් කුඩු වර්ග වාහනයේ ආලේපනයට ටිකෙන් ටික හානි කිරීම.
එහෙනම් ඔයාට පුලුවන් සන්ලෙස්මා කාර් වොස් යොදා ඔයාගෙ වාහනය හොදම තත්වයෙන් ගෙදරදීම සෝද ගන්න. මේක හරියට මැජික් එකක් වගේ ඒකට හේතුව තමයි ඔයාගෙ වාහනයේ ආලේපනයට කිසිදු හානියක් නොකර කුනු, දූවිලි , සත්ව මලපහ, වැසි ජලයේ රැදුණු ඇසිඩ් වැනි ද්‍රව්‍ය ලෙහෙසියෙන්ම ඉවත්කර ආකර්ෂණීය පෙනුමක් ඔයාගෙ වාහනයට ලබාදීමට සන්ලෙස්මා කාර් වොෂ් වලට පුලුවන් නිසා.☀️☀️☀️☀️☀️☀️☀️
තවද
🚖🛵 සාමාන්‍ය ෂැම්පු වලට වඩා දහ ගුනයක් ක්‍රියාකාරී. වතුර ලීටර් 1ක් සදහා මෙම බෝතලයේ මූඩියෙන් 3ක් හොදටම ප්‍රමාණවත්. සත්ව මලපහ වැනි දෑ තදින් බැදී ඇත්නම් මූඩියෙන් 4ක් බාවිතා කරන්න.
🚖🛵මිනිස් සිරුරට හිත කර රසායනික ද්‍රව්‍ය සාමාන්‍ය ෂැම්පු වල අඩංගු බැවින් ඉන් වාහනයේ ආලේපනයට නොදැනිම හානි වුවත් සන්ලෙස්මා කාර් වොෂ් අලුත්ම පෙනුම දිගු කලක් රැක දෙයි
🚖🛵 දිදුලන පෙනුමක් වාහනයට ලබා දේ
🚖🛵 එක් බෝතලයක් සේදුම් වාර කිහිපයක් සදහා භාවිතා කල හැක (එය ඔබේ වාහනයේ ප්‍රමාණය අනුව වෙනස් විය හැකිය
🚖🛵ඇලෝ වීල් , ටයර් වලටද නව පෙනුමක් ලබාදේ
☀️සන්ලෙස්මා කාර් වොස් මිලදීගැනීම ගැන ඔබ තවමත් හිත හිත ඉන්නවද?
එහෙනම් ඇයි තවත් හිත හිත ඉන්නෙ. වාහන සදහා විශේෂයෙන් සකස් කර ඇති සන්ලෙස්මා කාර් වොෂ් ඔයත් අදම නිවසටම ගෙන්වාගන්න. සදාකලක් නොවෙනස් පෙනුමක් සමගින් ලස්සනට ගමන් බිමන් යන්න කැමතිනම් විතරක්
🖋️ ඔයාගෙ නම
🖋️ඔයාගෙ ලිපිනය
🖋️ඔයාගෙ දුරකතන අංකය
අපට එවන්න
🎁මිලි ලීටර් 500ml = රුපියල් 670
☎️ 0705194041
📧 [email protected]
#කාර් #බයික් #සන්ලෙස්මාකාර්වොෂ් #සන්ලෙස්මා #බයික් #වෑන්
17/10/2021
බොහෝ අයට තිබෙන ගැටලුවක් තමයි තමන්ගේ වාහනය ගෙදරදීම හොදම තත්වයෙන් සෝදා ගන්නේ කොහොමද කියන එක. ඒකට ප්‍රදාන හේතුව තමයි මිනිස් සිරුරට ආවේණිකව හදපු සාමාන්‍ය ෂැම්පු සහ රෙදි සදහා නිස්පාදිත සබන් කුඩු වර්ග වාහනයේ ආලේපනයට ටිකෙන් ටික හානි කිරීම.
එහෙනම් ඔයත් කැමතිද ඔයාගෙ ස්කූටර් එක🛵 ,බයික් එක 🏍️ , ත්‍රීවීලර් එක 🛺 , වෑන් එක🚐 , බස් එක 🚌 , වගේම කාර් එක 🚖 අලුත්ම පෙනුමට තියාගන්න. එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම සන්ලෙස්මා කාර් වොස් යොදා ඔයාගෙ වාහනය සෝදන්න ඔනි. මේක හරියට මැජික් එකක් වගේ ගෙදර දීම තමන්ට තමන්ගේ වාහනය හොදම තත්වයෙන් සෝදා ගන්න පුලුවන්. ඒකට හේතුව තමයි ඔයාගෙ වාහනයේ ආලේපනයට කිසිදු හානියක් නොකර කුනු, දූවිලි , සත්ව මලපහ, වැසි ජලයේ රැදුණු ඇසිඩ් වැනි ද්‍රව්‍ය ලෙහෙසියෙන්ම ඉවත්කර ආකර්ෂණීය පෙනුමක් ඔයාගෙ වාහනයට ලබාදීමට සන්ලෙස්මා කාර් වොෂ් වලට පුලුවන් නිසා.☀️☀️☀️☀️☀️☀️☀️
තවද
🚖🛵 සාමාන්‍ය ෂැම්පු වලට වඩා දහ ගුනයක් ක්‍රියාකාරී
🚖🛵මිනිස් සිරුරට හිත කර රසායනික ද්‍රව්‍ය සාමාන්‍ය ෂැම්පු වල අඩංගු බැවින් ඉන් වාහනයේ ආලේපනයට නොදැනිම හානි වුවත් සන්ලෙස්මා කාර් වොෂ් අලුත්ම පෙනුම දිගු කලක් රැක දෙයි
🚖🛵 දිදුලන පෙනුමක් වාහනයට ලබා දේ
🚖🛵 එක් බෝතලයක් සේදුම් වාර කිහිපයක් සදහා භාවිතා කල හැක (එය ඔබේ වාහනයේ ප්‍රමාණය අනුව වෙනස් විය හැකිය
🚖🛵ඇලෝ වීල් , ටයර් වලටද නව පෙනුමක් ලබාදේ
☀️සන්ලෙස්මා කාර් වොස් මිලදීගැනීම ගැන ඔබ තවමත් හිත හිත ඉන්නවද?
එහෙනම් ඇයි තවත් හිත හිත ඉන්නෙ. වාහන සදහා විශේෂයෙන් සකස් කර ඇති සන්ලෙස්මා කාර් වොෂ් ඔයත් අදම නිවසටම ගෙන්වාගන්න. සදාකලක් නොවෙනස් පෙනුමක් සමගින් ලස්සනට ගමන් බිමන් යන්න කැමතිනම් විතරක්
🖋️ ඔයාගෙ නම
🖋️ඔයාගෙ ලිපිනය
🖋️ඔයාගෙ දුරකතන අංකය
අපට එවන්න
🎁මිලි ලීටර් 500ml = රුපියල් 670
☎️ 0705194041
📧 [email protected]
#වෑන් #බයික් #කාර්
11/10/2021
ඔන්න ගම්පහට, පුත්තලමට, අනුරාධපුරපුරට ,ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක ගනනාවකට ඕඩර් 46ක් රෙඩි ඔයත් අදම ඕඩර් කරන්න #වෑන් #බයික් #කාර්
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matara