EEGAI
31/12/2025
✨Happy New Year!
This year, EEGAI continues its mission to strengthen education and skill development, inspiring learners to grow, innovate, and succeed.
Wishing everyone a year filled with progress and purpose.♥️
30/11/2025
මේ ඔබේ මනුසත්කමේ දෑත් අවැසිම මොහොතයි‼️
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපහසුතාවට පත්ව ඇති පවුල්වල අපගේම හිතවතුන් මේ මොහොතේ නිවාස හානි හා මූලික අවශ්‍යතා සපුරාගැනීමේ අරගලයකට මුහුණ පාමින් සිටී.විශේෂයෙන් කාන්තාවන් හා ළමුන් විශේෂ අවදානමකට ලක්ව ඇති අතර ඔවුන්ගේ සෞඛ්‍ය සනීපාරක්ෂාව හා ආරක්ෂාව සඳහා අපගේ දායකත්වය මේ වෙන කවරදාටත් වඩා අවැසි මොහොතයි.
ජීවිතයේ බොහෝ දේ අහිමි වූවන් වෙනුවෙන් හැකි පමණින් සහය වීමට EEGAI අපි දැනටමත් කටයුතු කරන්නෙමු.
මෙම මනුශ්ෂ්‍යත්වයේ මෙහෙයුම සමග අත්වැල් බැඳ ගැනීමට කැමති සියලුදෙනා අපි උනුසුම් සහෝදරත්වයෙන් පිළිගනිමු. ඔබගේ පරිත්‍යාගශීලීත්වය මූල්‍යමය ලෙස හෝ වියලි සළාක, ඖෂධ,කාන්තා හා ළමා සනීපාරක්ෂක ද්‍රව්‍ය හෝ වෙනත් අත්‍යාවෂ්‍ය ද්‍රව්‍ය ලෙස නැවත තම ජීවිත ගොඩනගා ගැනීමට වෙර දරන අපගේම සහෝදර හිතවත් පවුල් වෙත බළාපොරොත්තුවක් ලෙස ලබා දිය හැකිය.
ඒක්වෙමු, අපගේම ආදරනීයන් වෙනුවෙන් පෙනී සිටිමු. ඔවුන්ගේ ශක්තිය, ආරක්ෂාව, බලාපොරොත්තු වෙනුවෙන් එක්වෙමු!
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Trincomalee
31000