Beleza.lk
28/07/2020
🎀කුරුලෑ වදයෙන් මිදෙන්න හොදම විසදුම🎀
✔✔තෙල් සහිත සම සඳහා සුදුසුයි🔊
✔කුරුලෑ කියන්නේ කාටත් තියෙන ලොකුම ප්‍රශ්නයක්.
ඔයා දවස පුරා මහන්සිවෙලා ඇවිල්ලා ඒ මහන්සිය පිටින්ම මුහුණ සෝදන්නේ නැතුව ඉන්නවා නම් ඔයාගේ මුහුණේ තියෙනවාට වඩා කුරුළෑ ඇති වෙන්න පුළුවන්.
විශේෂයෙන් ඔයාගේ රාත්‍රී ආහාරයට වැඩිපුර කොළ පැහැති එළවළු හා පළතුරු වැඩියෙන් එක් කර ගන්න පුළුවන්.
තෙල් කෑම කන එක අනිවාර්යෙන් අඩු කල යුතුමයි.
මුහුණ පිරිසිදු කරන්නට ඔබට කළ හැකි බොහෝ දේවල් තියෙනවා. ඒ අතරින් ක්ලෙන්සර් භාවිතය කියන්නේ ඉතාම හොද දෙයක්. මේ හරහා මුහුණ පිරුසුදු වෙනවා වගේම අනවශ්‍ය කුණු දූවිලි ඉවත් කරනවා. ඔබට පුළුවන් දිනපතා නින්දට පෙර ක්ලෙන්සර් එකක් භාවිතා කර මුහුණ පිරිසුදු කරන එක පමණයි.
කුරුලෑ රහිත සමක් එසේ නැති නම් කුරුලෑ ත්ත්වය පාලනය කිරීම සදහා ඔබට කළ හැකි තව දෙයක් තමයි ඉතාම හොද මොයිස්චර් රයිසර් එකක් භාවිතා කරන එක. මොයිස්චර් රයිසර් එකක් කියන්නේ එක් පැත්තකින් සමේ තෙතමනය ආරක්ෂා කරන දෙයකට.දිනපතා හොද මොයිස්චර් රයිසර් එකක් භාවිතා කරන එක සමට ඉතාම හොදයි. මේ මගිින් අනවශ්‍ය ලෙස ඇති වෙලා තියෙන කුරුලෑ ත්ත්වය පාලනය කරන්න පුළුවන්.
24/07/2020
රුවැත්තියන් නොකියන රහසසක්📢🔊🔊🔊
(මෙවන් ගැටලුවකින් ඔබත් පිඩා විදිනවද?)
🎀🎀ඔබගේ🎀🎀
🏅 දෙඅත් වල
🏅 දෙපා වල
🏅අත් යට
🏅දනහිස
🏅ඔබෙ රහස් ප්‍රදෙස වල...
අවපැහැය වෙලාද අඳුරු වෙලාද
එසේනම්
😉😉 මෙන්න විසඳුම....
ඔබට අපෙන්...(milk & honey)
දින 14 කින් ප්‍රරතිපල ලබා ගන්න💋💋💋
වට්ටම් සහිතව මිලදී ගැනීමට Inbox මගින් හෝ
අදම විමසන්න 📞
0702945959(imo)
වැඩි විස්තර සදහා අපගේ Face Book පිටුව search කරන්න 👉Beleza.lk👈
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kantale
Trincomalee