Praja Shakthi Foundation

Praja Shakthi Foundation

Share

WDTC 2024 07/11/2023

ඔබ ප්‍රදේශයේ මෙම පාඨමාලාවට සමිබන්ද විමට කැමති තරැණියන් සිටිනමි සමිබන්ද කරන්න..
කාන්තා ඔබට නොමිලේ මැහුමි පාඨමාලා 2️⃣0️⃣2️⃣4️⃣........................................
💪 ගෘහ විද්‍යා ඩිල්ලෝමාව සමගින්..

නවස සිසුන් බදවා ගැනිම...
1️⃣ පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකමි කොඨටාසයේ කාන්තා අයදුමි කරැවන් සදහා
2️⃣ වයස.. 17-35 ත් අතර
3️⃣ කාලය.. මාස 06 බැගින් කන්ඩායමි දෙකක් පාඨමාලාව කොටස් දෙකකට (සතියේ දින 05)
4️⃣ පැමිණිමෙි දිමනාව දිනකට රැ.300
( 2024 සිට 400 බැගින්)
5️⃣ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වන විභාගය සමත් අයවලුන්ට වටිනා ඩිප්ලෝමා සහතිකයක්.
6️⃣ හොදම ශිෂ්‍යාට ජුකි මහණ මැෂිමක්..
8️⃣ තවත් වටිනා අවස්ථා සමගින්..

🌎 අවසන් වන දිනය 2023 දෙසැම්බර් මස 10 වන දින..දක්වා පමණි
සමිබන්ද විමට කැමති අය පහත ලින්ක එක හරහා සමිබන්ද වන්න..

https://chat.whatsapp.com/HmZtwLJ7IDK0grhusHyZZp

ලියාපදිංචි විම හා විමසිමි සදහා
මැහුමි උපදේශිකා.. විමසන්න..
0️⃣7️⃣1️⃣1️⃣7️⃣3️⃣0️⃣2️⃣7️⃣2️⃣

WDTC 2024 WhatsApp Group Invite

Want your organization to be the top-listed Non Profit Organization in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Trincomalee