Skin Care Trincomalee

Skin Care Trincomalee

Share

22/09/2021
15/09/2021

“හිතේ ලස්සනයි මූණෙ ලස්සනයි දෙකම එකතු වුණාම පට්ට ලස්සනයි”

-----------------------------------------------

කාන්තා පාර්ශවය විශේෂයෙන් ම අවුරුදු තිහෙන් පස්සෙ, ඊළඟට හතලිහෙන් පස්සෙ ගොඩක් ම රූපය ගැන උනන්දු වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. බබාල එක්ක ඔට්ටු වෙද්දි ගෙදර වැඩ පල කරද්දි අපි නොදැනීම අපට අපේ මූණට හමට සත්කාර කරන එක අමතක වෙලා යනවා. ඒක මතක් වෙන්නෙ අර වයස පැනගෙන යද්දි හම චුට්ටක් දුර්වර්ණ වේගෙන එද්දි. ඒ හම ආයෙ තිබුණු පාටට ගන්න විසඳුම් තියෙනවද?

ඔව්....

වයස වැඩි අය වගේ ම තාරුණ්‍යයේ එළිපත්තේ ඉන්න අපේ මල් වගේ ගෑණු ළමයිනුත් ඔහේ අව්වෙ යනවා මං දැකල තියෙනවා. මේ දවස් වල අව්ව ටිකක් වෙනස්. රස්නෙ වැඩී. හිරු කිරණ කෙලින්ම මූණට වැදුණම මූණෙ සම පිච්චෙනවා. එතන “සන් බර්න්” කියල අපි හඳුන්වන අනවශ්‍ය කළු වීම් එක්ක ම පිග්මන්ටේෂන් කියන අඳුරු පැහැ ලප හැදෙනවා. නහය දෙපැත්තෙ බ්ලැක් හෙඩ්ස් හැදෙනවා. දාඩිය බේරිලා ඒවා හරියට ඔබ අතින් පිරිසිදු වුණේ නැති වුණාම යටි තොල යටත් නාසය දෙපසත් බ්ලැක් හෙඩ්ස් වගේ ම වයිට් හෙඩ්ස් කියන චූටි බිබිලිත් හැදෙනවා. ඒවා එන්නෙ සම අභ්‍යන්තරයේ සිට නිසා පිරිසිදු කර ඉවත් කරන්න හරිම අපහසුයි. ඉතිං මේවා ඉවත් කරන්න ම බැරිද? සම පිච්චුණු තැන් ආයෙ රෙපෙයාර් කරන්න ම බැරි ද? පුළුවන්....
කවුද කියන්නෙ බෑ කියල....

හැබැයි ඒක එහෙමයි කියල පට්ට බ්ලීචිං තලියක් මූණෙ උලන්න එපා.

දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රමිති සහතිකයක් සමඟ ඔබ වෙතට එන හර්බ්ලයින් වල විසඳුම් කීපයක් ම තියෙනවා මේ සඳහා.

හොඳම, සුපිරිම එක තමයි මේ.....

මේක පිග්මන්ටේෂන් නයිට් ක්‍රීම් එකක්.....

පාවිච්චියට පෙර ඔබේ සමට සුදුසු හර්බ්ලයින් ෆේස් වොෂ් එකකින් මුහුණ පිරිසිදු කර, හොඳින් පිසදා තුනී ක්‍රීම් තට්ටුවක් කවරන්න. විනාඩි දෙකක් පමණ දෑතේ වෙද ඇඟිලි දෙකෙන් මුදුවට රවුමට සම්බාහනය කරන්න. කවදාවත් මුහුණේ ක්‍රීම් එකක් ගාන්නට දබරැඟිල්ල පාවිච්චි කරන්න එපා. දබරැඟිල්ල කිව්වා ම එයා හරි චණ්ඩයානේ. උපතින්ම එයා වැඩ කරන්නෙ හරි තදට. නමුත් වෙද ඇඟිල්ල එහෙම නෙවෙයි. එයා හරි මුදුවට වැඩ කරන්නේ. ඉස්සර වෙද මහත්වරු බෙහෙත් පල්ප පත්තු ආදිය අතට ගන්නේ වෙද ඇඟිල්ලෙන්. ඒ ඇඟිල්ල තමයි වෙද සම්බාහනයට සුදුසුම.

ඉතිං උඩ අතට රවුමට විනාඩි දෙකක් පමණ සම්බාහනය කරලා මුහුණ නිදහස් කරන්න. මුළු රැය පුරාම එය ඔබේ මුහුණට අවශ්‍ය ප්‍රතිකර්ම කරාවි. කලක් යද්දි හොඳ ප්‍රථිඵල පෙනේවි. උදේට ආයෙත් ෆේස් වොෂ් ටිකක් දමා සෝදලා හරින්න.

මේ ක්‍රීම් හරි මොන ම දෙයක් හරි පාවිච්චි කරන ගමන් ඔබ හොඳ කොළ එළවළු පලා ජාති කන්න. දවසට වතුර ලීටර් දෙකක් වත් බොන්න. හිත හොඳින් සිනාමුසුව ඉන්න. මේවාත් බලපානවා මුහුණේ ලස්සනට. නිකං නෙවේ නේ කියන්නේ හදවතේ ලස්සන මුහුණෙන් පේනවා කියල.....

ඉතිං.... ඔන්න ඔහොමයි කතාව,

පිටරටින් ගේන බ්ලීචිං වලට වඩා අපි අපේ දේ අගයමු.....

අපේ ම දේ අගයමු....

හර්බ්ලයින් රන් නිෂ්පාදන ඔබව ලස්සන කරාවි.

මගේ ම අය ගේ පාවිච්චියෙන් ලත් අත්දැකීමෙන් මේ කියන්නේ. එකක් අරන් පාවිච්චි කර බලන්න. අනිවාර්යයෙන් ඔබ ඊළඟ වරටත් ඇණවුමක් දෙනවා මයි.

කඩේ යන්න දෙයක් නෑ, ගෙදරටම ගෙන්වා දෙනවා. ඕනෙ වෙන්නෙ ඇමතුමක් වට්ස් ඇප් පණිවිඩයක් විතරයි....

මෙන්න ඇනවුම් අංකය.... Whatsapp -0778078986

15/09/2021

💙ඔයාටත් තියෙන්නෙ Dry වෙච්ච frizzy hair එකක්ද...😢

💙හිසකෙස් අකලට ගැලවී යනවද...?

💙Reabounding , Colouring කරල හිසකෙස් දුර්වර්න වෙලාද...?

💙ශක්තිමත් දිදුලන කෙස් කලඹක් හිමි කර ගැනීමට ඔබත් සිහින දකිනවද...?

💕මෙන්න ඒ සඳහා සාර්ථකම පිළිතුර 😍😍

💕අපිලිවෙල හිසකෙස් වලට තිත තබා ශක්තිමත් දිදුලන කෙස් කළඹක් ලබා ගැනීමට නිවසේ සිටම කෙරටීන් සත්කාරයක් කර ගැනීමට දැන් ඔයාටත් පුළුවන් 😍😍

💕ඒ සඳහා හර්බ් ලයින් ආයතනය මඟින් හඳුන්වා දෙන නවතම නිශ්පාදන පෙල

💖Keratin Repair Treatment 2950/= (200ml)
💖Keratin Repair Shampoo 699/= (200ml)
💖Keratin Repair Conditioner 799/= (200ml)

🌹භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න (Cash on delivery )🚐🚐

🌹නිවසටම ගෙන්වා ගැනීමට අදම අමතන්න
☎️077-8078986

Photos from Skin Care Trincomalee's post 14/09/2021

❤️ happy customer feedback 😍😍😍

Want your business to be the top-listed Beauty Salon in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Trincomalee
31000