Mega computer

Mega computer

Share

03/04/2026

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන එක අනිවාර්යයි. මේ වෙද්දි MSI තමන්ගේ GeForce RTX 5090 32G LIGHTNING Z flagship එක launch කරලා තියෙනවා. අවුරුදු 7ක නිහඬතාවකින් පස්සේ ආපු මේ card එක, MSI ඉතිහාසයෙ most powerful, most advanced, most technically crafted design එක කියලා කියන්න පුළුවන්.

Extreme overclocking සඳහා specially build කරපු මේ GPU එක liquid‑cooled design එකේ නව class එකකට ගෙන ගිහින්, full‑cover cold plate, next‑gen high‑pressure pump, MSI exclusive Lightning Fan thermal architecture, carbon‑fiber precision elements, lightning‑cut detailing, සහ next‑era software control එක combine වෙලා performance perfection එක deliver කරනවා

NVIDIA Blackwell Power – RTX 50 Series

මෙය run වෙන්නේ NVIDIA Blackwell කියන architecture එක මත. RTX 50 Series GPUs කියන්නේ game-changing capabilities තියෙන, gamersලා වගෙම creatorsලා දෙපාර්ශවයටම හැදුනු series එකක්. මේක Massive AI horsepower එකක් සමග, graphics fidelity එක next-level එකකට ගෙනියනවා.

NVIDIA DLSS 4 performance multiply කරන අතර, NVIDIA Studio ultra‑fast image & video generation එකෙන් creativity unleash කරනවා, සහ RTX AI PC accelerations top apps & frameworks තුළ agents build කරන්න enable කරනවා. GeForce RTX 5090 LIGHTNING Z කියන්නේ gamersලා , creatorsලා, සහ AI innovatorsලා සඳහා ultimate platform එකක් කියලා කියන්න පුලුවන්.

Design & Cooling ගැන කතා කරමු

GeForce RTX 5090 32G LIGHTNING Z lineup එකේම most visually striking identity එකක් එක්ක හදලා තියෙනවා. මේකේ highlight එක තමයි full 8-inch display panel එකක් එක්ක එන world’s first graphics card එක තමයි මේක. මේ panel එකෙන් system stats, artwork, animations personalize කරන්න පුළුවන්, intuitive software control එකෙන්.

Backplate එක refine කරලා තියෙන්නේ carbon-fiber elements වලින්. ඒකට add වෙලා තියෙනවා precision lightning-cut accents සහ individually numbered badge එකක්, මේකේ rarity සහ collectible value emphasize කරනවා.

මේ sculpted exterior එකට අරගෙන යන thermal system එක නම් fully evolved liquid-cooled design එකක්, Next‑gen high‑pressure pump + full‑cover cold plate GPU, VRAM, MOSFETs evenly cool කරන අතර, hybrid‑fin radiator deliberate hot‑cold exchange zones create කරලා max thermal efficiency එකක් දෙනවා, සහ exclusive Lightning Fan advanced aerodynamic geometry use කරලා airflow, static pressure, refined acoustics deliver කරනවා

මේ සියල්ල එකට combine වෙලා most advanced cooling ecosystem එකක් deliver කරනවා LIGHTNING graphics card history එකේ. Artistry, engineering, thermal dominance එකක් එක design එකේ ලබා දෙනවා.

PCB, Power Architecture & Software — Built to Break Limits

Core එකේ GeForce RTX 5090 32G LIGHTNING Z power architecture specially engineer කරලා තියෙන්නේ professional overclocking සඳහා, custom PCB එක exclusively LIGHTNING line එකට build කරලා 3oz copper layer + premium‑grade components reinforce වෙලා conductivity, thermal stability, voltage integrity extreme workloads යටතේ maintain කරන අතර Dual BIOS instant access දෙනවා enhanced performance profile tailor කරලා high‑level overclocking සඳහා.

Next-gen control ecosystem එකත් add වෙලා තියෙනවා,

Lightning Hub කියන්නේ web-based tuning platform එකක්, performance parameters adjust කරන්න, display visuals personalize කරන්න, lighting effects control කරන්න heavy software overhead එකක් නැතුවම හැමදේම easy කරගන්න පුළුවන්.

Lightning Overdrive mobile app එකෙන් real-time monitoring කරන්නත්, overclocking control කරන්නත් හැම device එකකින්ම පුළුවන්, usersට unprecedented freedom සහ precision ලබා දෙනවා

MSI GeForce RTX 5090 LIGHTNING — Overclocking Leaderboards

MSI uncompromising hardware engineering සහ extreme overclocking design එක combine වෙලා GeForce RTX 5090 LIGHTNING නිකුත් වෙද්දිම overclocking benchmarks 17ක first‑place positions claim කරලා HWBOT සහ 3DMark records break කර charts එකේ top place secure කරලා තියෙනවා

1 Geekbench5 683433 points HWBOT
2 3DMark Solar Bay 311387 marks HWBOT
3 3DMark Solar Bay Extreme 66977 marks HWBOT
4 GPUPI v3.3 – 32B 38 sec 102 ms HWBOT
5 3Dmark Time Spy 53207 marks 3Dmark
6 3Dmark Fire Strike 90797 marks 3Dmark
7 3Dmark Fire Strike Extreme 68039 marks 3Dmark
8 3Dmark Fire Strike Ultra 41566 marks 3Dmark
9 3Dmark Fire Strike Physics 77879 marks 3Dmark
10 GPUPI – 1B 0 sec 730 ms HWBOT
11 GPUPI – 32B 41 sec 110 ms HWBOT
12 GPUPI v3.3 – 1B 0 sec 720 ms HWBOT
13 3DMark Port Royal 49812 marks HWBOT
14 3DMark Time Spy (GPU) 61289 marks HWBOT
15 3DMark Speed Way 18619 marks HWBOT
16 Geekbench6 513272 points HWBOT
17 3DMark Wild Life Extreme 139907 marks HWBOT

Extreme overclocking සඳහා exclusively design කරපු Lightning GPU එක ලොකෙටම units 1,300 පමනක් individually serialized production එකක් ලෙස ලබා දීමද මෙහි වටිනාකම තවත් ඉහල යවනවා.මෙය CES 2026 මෙය පලමු වරට ඉදිරිපත් කෙරෙනු අතර enthusiastsලා, creatorsලා, සහ overclockersලා වෙනුවෙන් නව chapter එකක් නිම කරනවා.

19/12/2025

🖥️💻 Mega Computers – Desktop & Laptop Repairing and Custom Building Services Available Now! 💻🖥️
ඔබේ ගෙදර, කාර්යාලය, හෝ පාසලේ computer needs අදම සම්පූර්ණ කරන්න!

අඩු මිලෙන්, desktop සහ laptop repairing සහ custom-built computers එකම තැනින් ලබාගන්න. 💪🖥️
අපෙන් hardware, software, upgrades, virus removal, performance optimization සහ custom PC builds ලබාගත හැක – expert technicians සමඟ විශ්වාසනීය service එකක්. 🔧💻

💡 අපගේ Desktop & Laptop Services:

🔸 Laptop & Desktop Repairing – Hardware, Software, Virus Removal, Upgrades
🔸 Custom-Built Computers – Gaming PCs, Workstations, Office Systems
🔸 Affordable Prices – Lowest Price Guarantee
🔸 Quality Components & Original Parts – Smooth Performance
🔸 Expert Installation & Support – Quick Setup, After Service සහ Warranty

🏠 නිවස | 🏢 කාර්යාලය | 🏫 පාසල | 🎮 Gaming Setup
ඔබේ Desktop & Laptop needs සඳහා BEST SOLUTIONS – අදම ලබාගන්න! ⚡🖥️💻

📍 Mega Computers – Tissamaharama
📞 Call Us today – 071 595 4505

Want your business to be the top-listed Business in Tissamaharama?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Near The Bus Stand
Tissamaharama
82600

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Saturday 08:30 - 18:30