Eastern luxury Rent -A- car Service
සංචාරකයින් ප්‍රවාහනය සදහා ආසන 35 ට වැඩි Under Luggage AC බස්රථ අවශ්‍යයි. ආසන 26 - 33 බස්රථද අවශ්‍යව ඇත.
0772406462.
20/12/2023
ටුවරිසම් කරන්න කැමති සෙඩාන් කාර් ඇති අය ජොයින් වෙන්න 💐
The V I P z Round tour Car Group WhatsApp Group Invite
Round tour සදහා නිසන් හො ඩොල්ෆින් High roof වෑන් එකක් ඕනේ ඉක්මනට ඕනේ දවස් 09 night 08
call me : 0772406462
ශෙඩ් වල තෙල් වංචාවට අසුවෙන්න එපා අවධානයෙ සිටින්න .....
ඔබගේ වාහනයට අවාශ්‍ය තෙල් ප්‍රමනය QR කේතය scan කර වහනයට තෙල් ගසා අවසන් වූ පසු මීටරයේ සදහන් ප්‍රමනයට අප්ඩේට් කරන්න යැයි පවසන්න. ඔබගේ කෝටාව 20 L නම් කේතය scan කර 20 L ප්‍රමනය අප්ඩේට් කලහොත් ඔබගේ ටැංකියට වදින ප්‍රමනය 16 L නම් ඉතිරිවන 4 L ඔබට නැතිවෙන අතර එම ප්‍රමනය ශෙඩ් එකෙහි ඉතුරුවේ.
QR කේතයට නිකුත් කරන ඉන්දන ප්‍රමනය ශෙඩ් එකට සංස්තාවෙන් නිකුත් කරන ප්‍රමනයට සමන වියයුතු බැවින් ශෙඩ් හිමියන් මෙම වංචාවෙන් නිකුත් කල තෙල් ප්‍රමනය සමාන කර තෙල් ඉතුරු කර ගැනීමට උත්සාහ කරයි.
එනිසා ඔබට අවාශ්‍ය තෙල් ප්‍රමනය ලබා ගැනීමෙන් පසු කේතය අප්ඩේට් කිරීමට කටයුතු කරන්න.
--
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Tissa