Do not be afraid
06/05/2026
හී හාන තැනැත්තා සහ වපුරන්නා මෙන් ප්‍රඥාව වගා කරන්න. ඇයගේ අනගි අස්වැන්න බලාපොරොත්තු වන්න. ඈ අස්වද්දන්නට ඔබ ස්වල්ප කාලයක් මහන්සි වී වැඩ කරන්නෙහි ය. එහෙත්, ඔබ ඉක්මනින් ඇගේ පලදාව අනුභව කරන්නෙහි ය.
උපදේශකයා හෙවත් සිරාක් 6:19
04/05/2026
දෙවිඳාණන් කෙරෙහි ඔබට ඇති බලාපොරොත්තු සුන් කරවන සහ දැඩි ලෙස ඔබව ශෝකී කරවන සිතුවිලි ඔබ වෙත ගෙන එන්නේ සාතන් ය.
අතෝස් කන්දේ ශු ජෝසප් තුමා
03/05/2026
නිහතමානීකම යනු අනේ මා පව්කරුවෙකි යැයි කියමින් අප පවසනා වචන පමණක් නොවේ. නිහතමානීකම යනු සත්‍යය වේ. තමා යනු කිසිත්නොමැති බව යන්න මිනිසෙකුට අවබෝධ විය යුතු ය. කිසිත්නොමැති බව යනු දෙවියන් වහන්සේ මැවිල්ල නිර්මාණය කිරීමට පෙර පැවති කිසිත්නොමැති බව ය.
ග්‍රීසියේ අතෝස් කන්දේ ශු. ජෝසප් තුමා
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Tangalle