Samarasinghe Jet Liner

Samarasinghe Jet Liner

Share

20/05/2026

ඇත්තු වගේ යක්කු.. 💪 අපි වෙනුවෙන් කරපු මෙහෙවරට අපි ඔයාලට සදා ණයගැතියි... බුදු සරණයි...🙏

Photos from Samarasinghe Jet Liner's post 19/05/2026

Best Wishes from Jet Liner Family! 💚✨️

18/05/2026

විපුල විරියෙන්.. විදුල දිරියෙන්..
දිනේවා මුර දේවතා..
" ආයු රඛ්ඛන්තු ආවඪා " 🇱🇰❤️

පිනැති මව්පියන් රටට දයාද කල රට දැය වෙනුවෙන් දිවි පිදූ, ආබාධිත වූ වීරවරයිනි...!

ඔබටයි මේ උත්තමාචාරය.. 🇱🇰

මවුබිමේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය වෙනුවෙන් කුරිරු යුද්ධයෙන් මගේ මව්බිම නිදහස් කර ගත් ඒ විජයග්‍රාහී දිනය සිහිකරමින්...

මේ JET LINER ඔබට පුදන ආචාරයයි...

ලොවම එලිය කරමින් හිරු නැග එන මොහොතෙත්
ලොවම අඳුරු කරවමින් මල හිරු බැස යන මොහොතෙත්
අප ඔබව නිරතුරුව සිහිපත් කරන්නෙමු...!!!

විජයග්‍රහණයෙන් පසු සෑම මැයි 18 දිනකම යාපනයට ජාතික ධජයත් රැගෙනයි තංගල්ල යාපනය බස් රථ එන්නේ... 🇱🇰 🇱🇰 🇱🇰

විජයග්‍රහණයෙන් වසර 17 ක් සපිරෙන අද දිනයෙත් තංගල්ලෙන් ජාතික ධජයන් රැගෙන හෙට එලිය වැටෙද්දී මාන්කුලම් , පුලියන්කුලම් ,ඉරණමඩු , කිලිනොච්චි , පරන්තන් වැනි කොටි රාජධානි හරහා නිදහසේ අභිමානයත් රැගෙන යාපනයට ජාතික ධජයත් රැගෙන JET LINER 7288 එනවා අද තංගල්ලේන්..
🇱🇰 🇱🇰 🇱🇰

ඔබටත් මටත් නිදහසේ ජීවත්වන්නට දිවි පුදා , අබාධිතවී අපේ මව්බිම රැකගත් විරුවනි... ඔබටයි මේ අපේ උත්තමාචාරය...

" යුක්ති ධර්මයෙන් අභීත සිංහයෝ අපි "
නොසැලී පෙරට...💚

- සමරසිංහ ප්‍රවාහන සේවය - තංගල්ල

ආයුබෝවන් ! 💚🙏

• තංගල්ල - යාපනය ආසන වෙන්කිරීම සඳහා - 071 3080001
( පෙ.ව.10.00 - ප.ව.04.00 අතර )

• මාතර - බණ්ඩාරවෙල 071 720 4444

• තංගල්ල - ගාල්ල 071 660 4444

• whtsapp Only - 078 660 1000

• බස්රථ පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා - 071 702 2020

https://chat.whatsapp.com/FPfQZl0aVfW3ksYJBXjn7P

Want your business to be the top-listed Media Company in Tangalle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


තිස්ස පාර හේනකඩුව තංගල්ල
Tangalle
82220

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00