SNJ Electrical Designer

SNJ Electrical Designer

Share

Photos from SNJ Electrical Designer's post 27/09/2025

Electrical Design of Proposed Two Storied Residence at Galle.

👉Electrical Design By,
SNJ Electrical Designer

👉Architectural Design By,
Buddhika Jayasinghe Associates

👉Design Best, Creative & Safe Electrical Wiring Installation Plan as per Standard Regulations with Reasonable Price by Professional Electrical Design Engineer.

👉The Services Provide from Us;

Designing;
1. Wiring & Conduit Layouts of all Electrical & ELV systems.
2. Single Line Diagrams for Power Distribution Boards.
3. Plumbing System.
4. HVAC System.
5. Fire Protection System.
6. Gas System.
7. Lightning Protection System (LPS).

Supply & Installation;
1. Electrical System.
2. ELV System (CCTV / TV / TP / DATA).
3. Distribution Boards.
4. LPS system.
5. Plumbing system.
6. Fire Protection System.
7. Generators.

Testing & Commissioning with Chartered Certificates;
1. All Electrical System.
2. Plumbing System.
3. ELV System.
4. LPS System.
5. Generators

👉Any Time Contact...
Samitha N Jayampathi( E.Eng)
📞 071 191 3026
www.snjelecdesign.lk
[email protected]

Photos from SNJ Electrical Designer's post 05/04/2025

Electrical Plan එකක් වැදගත් වන්නේ ඇයි??🤔🤔

ඔබ කරන ඕනෑම ඉදිකිරීමක ( Residential, Commercial, Hotels & Industrial ) Electrical Distribution System එක Electrical Plan එකක් යටතේ සිදුකිරීමේ වැදගත්කම,

📌සම්මත තත්ව යටතේ සැලසුම් කිරීම නිසා උපරිම ආරක්ෂාවක්‌ පද්ධතියට එකතු වීම.

📌විදුලි පරිබෝජන වියදම් හා ස්ථාපන වියදම් අවම වන ලෙස පද්ධතියේ ඇති අයිතමයන් ( switch, outlets, cable path, circuit arrangement, light fittings & etc ) සැලසුම් කිරීම.

📌විදුලි කාර්මික ශිල්පීන්ගෙන් සිදුවිය හැකි අතපසුවීම් වලක්වා ගැනීමට හැකිවීම ( During slab conduiting & wiring ).

📌Wiring එක සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා කුලිය සදහා යන වියදම් පිළිබද පැහැදිලි අදහසක් ලබාගැනීමට හැකි වීම.

📌අනාගතයෙදී සිදුකරන අලුත්වැඩියා හා දෝෂ නිරාකරණ කටයුතු වලට පහසුවක් වීම.

📌Client, Architect, Engineer සහ Electrician අතර Electrical system එක සම්බන්ද අදහස් පහසුවෙන් හුවමාරු කරගැනීමට හැකිවීම.

📌 අනෙක් පද්ධතින් නිසා Electrical system එකට සිදුකල යුතු වෙනස්කම් පහසුවෙන් හදුනාගෙන ඒවා ඉක්මනින් නිරාකරණය කරාගැනීමට හැකිවීම.

📌අනාගතයේ Electrical system එකට එකතු කිරීමට යෝජිත කොටස් සදහා ඉඩ පහසුකම් මේ අවස්ථාවේදී නිවැරදි ලෙස සැලසුම් කරවා ගැනීමට හැකිවීම.

සමස්තයක් ලෙස ගත්විට ඉහත කී කරුණු සියල්ලගෙන්ම Electrical system එකේ ආරක්ෂාව වැඩිවීම සහ ඒ සදහා යන අනවශ්‍ය වියදම් අඩුවීමේ වාසිය අයිතිකරුට ලගකරගත හැකිය.

ඉහත කී Electrical plan එකක අඩංගු දෑ,

⚡Wiring layout of lighting & Socket outlets
⚡Conduit layout of lighting & outlets
⚡Conduit layout of ELV system
⚡Conduit layout of power distribution
⚡Single Line Diagram of panel boards
⚡Load calculation
⚡Standard height details
⚡Light fittings details

මෙලෙස ඔබ කරන ඕනෑම ඉදිකිරිමක්‌ සදහා විදිමත් හා නිවැරදි ලෙස Electrical plan එකක් සැලසුම් කරවගැනීමට SNJ Electrical Designer හා සම්බන්ද වන්න.

Samitha N Jayampathi ( Electrical Design Engineer)
www.snjelecdesign.lk
071 191 3026 ( Whatsapp)

Want your business to be the top-listed Home Improvement Business in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Address


180/1, Danketiya
Nugegoda
82200