Defence Services College Media Unit
31/01/2026
ඔබ සැමට සදහම් මඟට සිත් යොමු කරමින් නිවනට සමීප වන පින්බර නවම් පොහොයක් වේවා!
බුදු සරණේ සිත් සැනසෙන, කරුණාවෙන් මෛත්‍රියෙන් හද පිරිසිදු වන, දානය, ශීලය සහ භාවනාව තුළින් ජීවිතය ආලෝකමත් කරනා මේ උතුම් පුණ්‍ය පොහෝ දිනයේ…
සියලු සත්ත්වයන්ට සුවය, සැනසීම හා සදහම් ආශිර්වාදය ලැබ සිත් පිරිසිදු කරමින් යහපත් ගුණධර්ම වඩවා, සසර ගමන සුවපත් කරගන්නට හැකි වේවා..! 🪷
16/01/2026
Celebrating 19 Years of Excellence and Unwavering Spirit!* ✨🎓
Today marks a significant milestone as we proudly commemorate the *19th Anniversary of Defence Services College.
For nearly two decades, we have been more than just a school,
we’ve been a cradle of discipline, knowledge, and leadership, fostering greatness in every student.
We honor the journey that brought us here and eagerly look forward to the bright future ahead.
Happy Anniversary to our esteemed institution and second home! 🏢💙
04/12/2025
සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලකට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කිරීම හෙවත් දුමින්දාගමනය සිදු වූ,
ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ වූ,
"සිරිවස්සු සහ පුණ්ණ" නම් පළමු ගිහි උපාසකයන් සරණ ගත්,
බුදුරජාණන් වහන්සේගේ වම් පාදස්පර්ශයෙන් පුජනීයත්වයට පත්වූ ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන,
තුම් වූ උදුවප් පොහෝ දිනය අදයි…
මේ උතුම් වූ උදුවප් පොහෝ දිනයේ සියලු ලෝවැසියන් හට මෛත්‍රීය කරුණාව පහළ වී සැම සිත් සුවපත් වේවා…
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Website
Address
Slave Island