The Kitchen Restaurant

The Kitchen Restaurant

Share

Photos from The Kitchen Restaurant's post 31/01/2023

සීගිරිය ගල නගින්න පිදුරංගල නගින්න සීගිරියට එනවනම් අනිවාරෙන්ම දවල්ට කන්න ⭐️ The Kitchen Restaurant⭐️ එකට එන්න.

⭐️ Item 25 විතර Buffet එකක් තියෙනවා.
⭐️ Juce එකක් එහෙම බීලා ආතල් එකේ වෙහෙස නිවාගන්නත් පුලුවන්.
⭐️ Tea, Coffee ඕනෙනම් ඒවත් තියෙනවා.

❤️ Couple වලට කෑම කන ගමන් පොඩි chat එකක් දාගෙන love එකේම කෑම කන්නත් මරු තැන.
👨‍👩‍👦‍👦 Family වලටත් ලොකු teble එකක ඉදගෙන happy එකේ කෑම ටිකක් කාලා යන්න පුලුවන්.
😋😋😋😋😋😋😋😋😋😋😋😋

🏵 ලොකු ලොකු ගනන් නෑ. මිලත් සාදාරනව ගන්නේ..

😃 සීගිරිය පැත්තෙන් ඔයාලට ඕන කරන උදව්වක් කරගන්නත් පුලුවන්.

⭐️⭐️ කෑම ඕඩර් එකක් උනත් takeaway ගන්න පුලුවන්.⭐️⭐️

Call කරන්න. -0773529791

සීගිරිය foring entrance එක පහුවෙද්දිම තියෙන්නෙ...

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන් ඇවිත් යන්න...

Want your restaurant to be the top-listed Restaurant in Sigiriya?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kayamwala
Sigiriya
21120