Vision TV

Vision TV

Share

01/12/2020

දෙවෙනි කොවිඩි රැල්ලත් සමග රටෙි ආර්ථික පරිහානිය වලකමින් රට ඉදිරියට ගෙනයමු! පටු දේශපාලන අරමුනු පසෙකලා රජයට සෞඛය අංශ වලට සහය වෙමු!කෑගලූ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගරු සුදත් මංජුල මැතිතුමාගේ විශේෂ ප‍්‍රකාශය.

29/11/2020

පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන්ට හා ලක්වාසීන් හට කෝරල තුන හා පහත බුලත්ගම දෙපලාතේ ප්‍රධාන සංඝනායක වැන්දල ශ්‍රී විශුද්ධාරාම මහාවිහාරාධිපති රුවන්වැල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති පූජ්‍යපාද හල්යාලේ අරියවංශ නාහිමි ගේ විසින් සිදුකරන ලද විශේෂ ප්‍රකාශය.
https://youtu.be/J63R3KRJDQc

Covid-19 වසංගත කාලයේ පාසල් යන ඔබට.. 28/11/2020

Covid-19 වසංගත කාලයේ පාසල් යන ඔබට..

Covid-19 වසංගත කාලයේ පාසල් යන ඔබට.. Covid-19 වසංගත කාලයේ පාසල් යන ඔබට රුවන්වැල්ල රාජසිංහයේ විදුහල්පති තුමාගෙන් පනිව්ඩයක්

26/11/2020

අවුරුදු 18 තිස්සේ පෝස්ටර් කටවුට් හෑන්ඩ්බිල් නැතිව ඉංග්‍රීසි උගන්වන Royal English Institute හි ඉංග්‍රීසි උපදේශක ලසන්ත සර් ඉංග්‍රීසි ඉගෙන ගන්න හැමෝටම ගැළපෙන ඔහුටම ආවේණික සරළ සහ ඉක්මන් ක්‍රමවේද රැසක් සමගින් නියත වශයෙන්ම 8 ශ්‍රේණියේදී O/L ඉංග්‍රීසි දැනුමක් ලබාදෙන ප්‍රදේශයේ ජනප්‍රියම ඉංග්‍රීසි ගුරුවරයාගේ Online English Course ආරම්භ කිරීමට නියමිතයි. පාසල් යන ඔබත්, රැකියා නියුතු සහ රැකියා අපේක්ෂක ඔබත් අදම ඔබගේ Whatsapp අංකය නම සහ පුද්ගලික දුරකථන අංකය යොමුකර ලියාපදිංචිවන්න සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවට අභියෝගකරන අපේ කාලයේ ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ඔබත් ඉංග්‍රීසි ගොඩදාගන්න.

Want your business to be the top-listed Media Company in Ruwanwella?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Ruwanwella