ArchiVision build

ArchiVision build

Share

Photos from ArchiVision build's post 10/05/2021

Forest Guest House Box type ⛺

Sketchup
Lumion
Photoshop

https://www.behance.net/vidurabash*tha1

Photos from ArchiVision build's post 28/09/2020

- Dinesha Ruwani K. Warnakula 🖤💝

house design
Nainamadama,Wennappuwa
60 Lks

3D Model Sketchup 2020
Rendering Lumion 9.5 pro
Colour Processing Ps cc 2019

Photos from ArchiVision build's post 30/08/2020

project 🇱🇰 🖤
house design exterior 🏘️

Client- Kalasi construction



මෙය තැනිතලා බිමක පිහිටි පර්චස් 14 ක ඉඩමකට සැළසුම් කල නිවෙසක් වේ.😊
සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, ගරාජය, නිදන කාමරය 2 ක්, වැරන්ඩා වලින් සහ නාන කාමරයකින් යුතු මෙහි බිම් මහල වර්ග අඩි 1444 කින් සමන්විත වූ අතර තවත් නිදන කාමර දෙකකුත්, නාන කාමරය, කුඩා සාලයක් සහ බැල්කනි වලින් සමන්විත වූ පළමු මහල වර්ග අඩි 963 කින් යුතුයි. .. වර්ග අඩි 350 කින් සමන්විත කුඩා terrace 1 ක් නිර්මාණය කලේ පරිසරයෙහි සුන්දරත්වය විඳීම පිණිසයි..
වහලය සඳහා සෙවිලි තහඩු, Pergolas ,Roof slab, Transparent roofing sheets ආදිය යොදාගෙන ඒවාට ගැලපෙන සහ නිවසෙහි අලංකාරය වැඩි වන අයුරින් වහලය සැළසුම් කර ඇත.

model sketchup 2020
lumion 9 pro
balance phtoshop cc 2019

resolution images

Like & follow vision build 😊

Want your establishment to be the top-listed Arts & Entertainment in Ruwanwella?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


E/25/1 Gongala
Ruwanwella
71318