Cooperative Rural Bank Rathnapura MPCS

Cooperative Rural Bank Rathnapura MPCS

Share

Photos from Cooperative Rural Bank Rathnapura MPCS's post 01/10/2025

🎉️හල්පේ ග්‍රාමීය බැංකුව මගින් 🎈 ලෝක ළමා දිනය සමරමින් හල්පේ පෙර පාසලේ පුංචි දරුවන් වෙනුවෙන් චිත්‍ර පාට කරීමේ තරගය ක් 🏆️පැවැත්වූ අතර සහභාගි වූ දරුවන්ට ත්‍යාග ලබා දිමත් රන් තිළිණ ඉතුරුම් සදහා ත්‍යාග ලබා දීමත් සිදුකෙරුනි. 🎁🧸

Photos from Cooperative Rural Bank Rathnapura MPCS's post 01/10/2025

🎈අද දින ලෝක ළමා දිනය සමරමින් ඉහළ රත්ගම ග්‍රාමීය බැංකුව මගින් ඉහළ රත්ගම ප්‍රාථමික විදුහලේ දරු දැරියන්ට නව රන් තිළිණ ගිණුම් විවෘත කිරීමත් පවතින රන් තිළිණ ගිණුම් හිමි දරුවන් ගේ ඉතුරුම් තැන්පත් වෙනුවෙන් ත්‍යාග ලබා දීමත් සිදුකෙරුනි.🎁🧸

Want your business to be the top-listed Finance Company in Ratnapura?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Inner Circular Road
Ratnapura
40001