Tech Client Yt
23/10/2021
සැනින් එසැනින් news බලන්න හෙළකුරු එසැණ Telegram channel එකට ජොයින් වෙන්න💯
Link - https://t.me/HelakuruEsana
10/10/2021
GTA 5 online ගේම් එක free 😍
Available date - 26th November 2021
Get from - https://www.epicgames.com/store/en-US/download
13/09/2021
ගොඩක් අයට වැදගත්වන website කීපයක්👇
◼️ www.synthesia.io - AI face and Voice (Free)
◼️ www.quizlet.com - ප්‍රශ්න වලට උත්තර (Limit)
◼️ www.vocalremover.org - සිංදුවක Music and Voice එක වෙනම වෙන් කරලා Download කර ගන්න පුලුවන් (Free)
◼️ www.panzoid.com - Youtube Intro හදන්න පුලුවන් (Free)
◼️ www.unscreen.com - Video වල Background Remove කරනවා (Free)
◼️ www.pixabay.com - Photos, Videos, Music, Illustrations, Vectors, Sound Effects Download කර ගන්න පුලුවන්. (Free)
◼️ www.remove.bg - Image වල Background Remove කරනවා (Free)
◼️ www.playphrase.me - අපිට අවශ්‍ය වචනය දුන්නහම ඒ වචන තියෙන දෙබස් Auto දෙනවා Film and Video වල තියෙන (Free)
◼️ www.onlinecourses.ooo - Udemy free course හොයා ගන්න පුලුවන් (Free)
◼️ www.illlustrations.co - Vector image (Free)
◼️ www.answerthepublic.com - Keyword එක දුන්නහම මිනිස්සු Google එකේ අහන ප්‍රශ්න දෙනවා. (Free)
◼️ www.hashtagstack.com - Popular Hashtag හොයන්න පුලුවන් (Free)
◼️ www.webzrank.com - OnPage SEO Tester එකක් Free PDF Report එකක් විදිහට ගන්න පුලුවන්. (Free)
◼️ www.yourwebrank.com - තමන්ගෙ Site එක සම්පුර්ණයෙන්ම Google , Bing වගේ Search Engine වල Place වෙලා තියෙන්නේ තැන බලා ගන්න පුලුවන්. (Free)
◼️ www.vo.codes - අපි දෙන ඕනේම ජේදයක් ලෝකේ ඉන්න ජනප්‍රිය අයගෙ Voice වලින් Convert කරලා දෙනවා. (Free)
◼️ www.tailorbrands.com - Logo design (Free)
◼️ www.cleanpng.com - PNG Image (Free)
◼️ www.contentdrips.com - Canva වගේ එකක්. (Free)
◼️ www.yout.com - අපිට අවශ්‍ය Time Frame එක Download කරගන්න පුලුවන් සම්පුර්ණ Youtube Video එක Download කර ගන්නේ නැතිව. (Free)
◼️ www.simplified.app - Graphic Design පුලුවන් (Free)
◼️ www.jitter.video - Animation Effect හදන්න පුලුවන් (Free)
◼️ www.onlineocr.net - Image වල තියෙන Text Convert කරලා දෙනවා Copy කර ගන්න පුලුවන් විදිහට (Free)
◼️ www.invideo.io - Auto Video Edit කරලා දෙනවා. (Free)
◼️ www.soundjay.com - Sound Effect (Free)
◼️ www.speedwrite.com - Rewriting Tool (Trial)
◼️ www.shortlyai.com - අපි දෙන Title එකට Article ලියලා දෙනවා Auto (Trial)
◼️ www.notevibes.com - Text එක Voice එකක් විදිහට Covert කරලා Download කරන්න පුලුවන්. (Trial)
◼️ www.smallseotools.com - Plagiarism Checker, Article Rewriter, Grammar Check and 16 of Tool. (Free)
◼️ www.pexels.com - Non Copyright Video Download කරගන්න පුලුවන් (Free)
◼️ www.keyword.io - අපි දෙන Keyword වලට Related Keyword Filter කරලා දෙනවා. (Free)
◼️ www.quillbot.com - Paraphrasing Tool (Free and Paid)
◼️ www.tinypng.com - Image වල Background Remove කරනවා (Free)
◼️ www.trends.google.com - Google එකේ Tranding තියෙන keyword ◼️ යන්න පුලුවන් (Free)
◼️ www.gtmetrix.com - Website එකේ Loading Speed එක Check කර ගන්න පුලුවන් (Free)
◼️ www.memer.lk - Meme හදන්න පුලුවන් (Free)
◼️ www.toolszm.com - සල්ලි දීලා ගන්න තියෙන Tools අඩුවට ගන්න පුලුවන් තැනක්
◼️ www.passwordsgenerator.net - Password Generator එකක් (Free)
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Ratnapura