MCC RUGBY
08/06/2026
🏉 මහරගම මධ්‍ය විද්‍යාල රග්බි කණ්ඩායමට ඔබගේ සහයෝගය අවශ්‍යයි! 🏉
මහරගම මධ්‍ය විද්‍යාලයේ වර්තමාන සහ ආදි ශිෂ්‍යයන්ගෙන් මෙන්ම අප පාසලට ආදරය කරන සියලු දෙනාගෙන්ම අපගේ රග්බි කණ්ඩායමට සහයෝගය ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
සමස්ත ලංකා පාසල් අවුරුදු 19න් පහළ Division 1 – Segment B Plate තරගාවලියේ අපට ඉතිරිව ඇත්තේ තවත් තරග දෙකක් පමණි. මෙම වැදගත් තරග සඳහා ක්‍රීඩකයන්ගේ ශක්තිය, සෞඛ්‍යය සහ ක්‍රීඩා දක්ෂතා ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ප්‍රෝටීන් සහ පෝෂණ අතිරේක (Supplements) අවශ්‍යව පවතී.
එබැවින්, මෙම අවසන් තරග දෙක සඳහා අපගේ කණ්ඩායමට අවශ්‍ය සහයෝගය ලබා දීමට ඔබගේ දායකත්වය සහ අනුග්‍රහය කාරුණිකව අපේක්ෂා කරමු.
🏉 එක කණ්ඩායමක් • එක හදවතක් • එක ඉලක්කයක් 🏆
📞 වැඩි විස්තර සඳහා MCC Rugby Committee සාමාජිකයින් අමතන්න:
Prasanna – +94 71 800 4969
Shiromi – +94 71 310 9277
Sampath – +94 77 391 4567
Sigera – +94 71 481 4131
🏉🔥 VICTORY FOR MCC! 🔥🏉
Another crucial battle in the Plate Competition of the All Island Schools Rugby League Tournament – Division 01, Segment B (Second Round) ends in triumph!
💙💛 Maharagama Central College 26 – 17 Dharmapala College, Pannipitiya 💙💛
Our Lions showed tremendous courage, determination, and teamwork to secure a well-deserved victory. Thank you to all the supporters, past pupils, parents, and well-wishers who stood behind the team and cheered them on.
One Team • One Heart • One Dream 🏆
Congratulations, boys! Keep the momentum going and continue making MCC proud. 💪🔥
🏉💙💛
🏆 Well played, MCC! Congratulations on the 26–17 win.
06/06/2026
Match Day! 🏉🔥
Game on, MCC! 💪🏆🙏
Let's give it everything we've got and make us proud! 💙
One Team Heart Goal 💪🏆🔥
Go MCC! 🏉
05/06/2026
🏉 Another crucial battle in the Plate Competition of the All Island Schools Rugby League Tournament – Division 01, Segment B (Second Round)! 🔥
Maharagama Central College 🆚 Dharmapala College, Pannipitiya
📅 06 June 📍 Air Force Ground – Ratmalana 🕞 Kick-off at 3.30 PM
Our boys will take the field fighting for victory... And the strength they need is your voice and support! ❤️
Come... Let's stand together for our school. Let's be one voice. Let's be one family. Let's write this victory story together! 💪🏆
🏉💙💛
02/06/2026
සමස්ත ලංකා අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ Division 01 – Segment B දෙවන වටයේ Plate තරගාවලියේ තවත් අතිශය වැදගත් සටනක්… 🔥
මහරගම මධ්‍ය විද්‍යාලය
🆚
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය
📅 ජූනි 06
📍 ගුවන් හමුදා ක්‍රීඩාංගණය – රත්මලාන
🕞 සවස 3.30 ට Kick Off
අපේ කොල්ලෝ පිටියට ජයග්‍රහණය වෙනුවෙන්…
ඔවුන්ට අවශ්‍ය ශක්තිය ඔබේ හඬයි! ❤️
එන්න…
අපේ පාසල වෙනුවෙන් එක හඬක් වෙමු.
එක පවුලක් වෙමු.
ජයග්‍රහණය එකට ලියමු! 💪🏆
🏉🔥 Victory for MCC Rugby! 🔥🏉
MCC secured a fantastic 22–13 victory over St. Aloysius' College! 💙💛
A brilliant team effort, showing determination, discipline, and true fighting spirit.
Congratulations to all the players, coaches, and supporters who made this win possible.
Final Score: MCC 22 – 13 St. Aloysius' College
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ratmalana