Sri Rathnaramaya
11/07/2026
"පොසොන් සඳ මඬල යට
සත්සරින් සුලලිත ව
ගැයෙන බුදුගුණ මිහිර
සැදැහැයෙන් අසනු මැන"
බුද්ධානුස්සති - බුදුගුණ මුසු ස්වර මියැසිය 2026 ☸️🙏🤍
පොසොන් පෝ දින සන්ධ්‍යාවේ කැමරා කාචයේ සටහන් වූ සොඳුරු සේයාරූ සමූහය දැන් ඔබේ නෙතු මානයට සැදැහැ සිතින් මෙසේ තිළිණ කරන වගයි...
28/06/2026
එන්න... අපි බුදුගුණ ගී අසමු. බුදුගුණ දකිමු. බුදුගුණ සිතමු. බුද්ධානුස්සතියෙන් සැනසෙමු...
පොසොන් සඳ මඬල යට සත්සරින් සුලලිත ව ගැයෙන බුදුගුණ මිහිර සැදැහැයෙන් අසන්නට කාලය යි...
☸️☸️☸️
25/06/2026
බුදුගුණ ගී පද අසනා රාත්‍රිය තව නොබෝ දිනකින් එළඹෙන වගයි...
ඔබ සැමට ඇරයුම්!!!
☸️☸️☸️
"සැමරූ තෙමඟුල අප වෙහෙරේ
සාදා දෙයි මග නිවන් පුරේ"
🙏☸️🤍
රත්මලාන ශ්‍රී රත්නාරාම විහාරස්ථ වෙසක් පුණ්‍යෝත්සවය 2026
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
14, Aththidiya Road
Ratmalana
10370