PRASA
08/04/2026
ලංකාවේ පලමු වතාවට බේස් 🎸 එකෙන් රබන් සෝලො එකක් පුතා 😯🤘
කොහොමද බේස් රාජා අයියගෙ බේස් සෝලො එකට මනේජ් අයියගෙ විරිදුව සෙට් වුනාම..🫣
ටිකක් පරණ වීඩියෝ එකක්..දෙන්නම ශයිනි බෑන්ඩ් එකේ ඉන්න කාලේ..🥹
27/02/2026
❤️🥺
21/03/2025
✨️✨️ හොදම ගායකයාට හිමි සම්මානය එක් වරක් හෝ දිනාගත යුතු,
මා දකින සම්මාන,ඇගයීම් නිසිලෙස නොලද දක්ෂ ගායකයෙක්,☺️
සත්තයි ඒ හඩ භාවනාවක්...🥺
චන්දන ලියනාරච්චි ❤️
නන් ඵල මල් දළු
පුබුදනමුත් ගස,
මුල් රැස
කිසි කෙනෙකුට නොපෙනෙයි..!! 🍀🍃
උපුටා ගැනීමකි.
Want your business to be the top-listed Media Company in Ratmalana?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ratmalana