Axis Chartered Architects

Axis Chartered Architects

Share

Photos from Axis Chartered Architects's post 03/02/2026

"𝗔𝗻 𝗨𝗿𝗯𝗮𝗻 𝗜𝗻𝗳𝗶𝗹𝗹" - 24/7 Self Service Counter @ Union Place, Colombo 02.

01/01/2026

Season's Greetings 2026

Photos from Axis Chartered Architects's post 22/12/2025

Office interior for "Cliniqon Biotech (Pvt) Ltd." @ "The Alfred" - Colombo 03.

Photos from Axis Chartered Architects's post 01/10/2025

Proposed Pavilion for "Samadhi Buddha Statue" - West End Buddhist Temple and Meditation Centre - Canada

ස්වභාවික පරිසරයට විවෘත භූමියක, සමාධිමත්ව වැඩ සිටිනා, බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා සැකසෙන්නා වූ මේ අලංකෘත උඩු වියන, ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ, අපිරිමිත බුදු ගුණයන්ට කෙරෙන උත්තම නමස්කාරයකි.!!!

උඩු වියනේ බාහිරින් අභ්‍යන්තරයට විහිදෙන, ආනතියෙන් යුත් ත්‍රිකෝණාකාර හැඩතල මිනිස්, දෙවි බඹුන්ගේ අතිමහත් ශුද්ධා භක්තියෙන්, අපිරිමිත සම්බුද්ධ ගුණයන් උදෙසා පිදෙන, නේකවිද පුෂ්පෝපහාරයන් නිරුපනය කරයි.

දැවමය කුළුණු මත දරා සිටින උඩු වියනේ, මධ්‍යයෙන් ආකාෂය දෙසට ස්ථාපිත විවරය, සියලු ලෝක සත්වයන් කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන්, ආමිසයෙන් ප්‍රතිපත්තියට පැමිණ අවසන, නිර්වාණයේ උත්කෘෂ්ඨ බව විදහාපායි.

Want your business to be the top-listed Contractor in Ratmalana?
Click here to claim your Sponsored Listing.

Address


25, Fifth Lane
Ratmalana

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:30 - 17:00
Wednesday 09:30 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30