Sample ABC
23/01/2025
හුස්ම වැටෙන හැමෝම ආදරය හොයනවා.
ආදරය හොයපු තැන් වල මතක අතුරනවා...
ආදරය දන්න ඔබ වෙනුවෙන්ම,
දරන්න මේ මියුරු ගී විචිත්‍රාව......
ශෂිකා නිසංසලා,
සමිතා මුදුන්කොටුව,
සුනීර සුමංග
ගායන මාධූර්යයෙන් හැඩවන,
ධම්මික බණ්ඩාර සහෘද ආමන්ත්‍රණයෙන්,
නාලක සජී ප්‍රමුඛ Grade 14 මියුරු නාද සංකලනයෙන්....
"BEYOND LOVE LIVE IN CONCERT"
මියුරු සංගීත මාත්‍රා අතරේ
ඔබේ ජීවිත ස්වර ලෙලවන්න.....
එන්න,
පෙබරවාරි 14,
කොළොම්තොට, BISHOP AUDITORIUM හිදී දිගහැරෙන
සංගීත සුයාමය විඳගන්න....
Huggerr ආදරණීය පිළිගැන්වීමක්...
27/09/2024
hi
Want your business to be the top-listed Advertising & Marketing Company in Rajagiriya?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
Rajagiriya
10100