Savoury Secrets
10/01/2025
❤️
09/01/2025
මතකද ඔයාලට අපේ කැමවල රස ගුණ නැවතත් අලුත් මුහුණුවරකින් අපි එනවා 😊
කිසිම රසකාරකයක් නොමැති උසස් කුළුබඩු යොදා ගනිමින් අපේම රහස් වට්ටෝරු වලින් හැදුන රසම රස Biriyani,Rice and curry, Kotthu,customized foods, cakes,short eats මතකද එක කෑම ජාතියකට සීමා නොවී තිබ්බ ඉල්ලන ඕනෑම දෙයක් තිබ්බ Two lady chef's නම නම් දැන් වෙනස් වෙනවා Savoury Secrets නමින් හැබැයි සීයට සීයක් වග කියනවා අපි කෑමවල රස ගුණ නම් වෙනස් නොවන බව
එහෙනම් අපි පටන් ගමු❤️
අපේ කෑමවල රස බලපු කිහිප දෙන්ක්ගේ recommendation ටිකතුත් තියෙනවා මෙතන 😊
03/01/2025
𝙎𝘼𝙑𝙊𝙐𝙍𝙔 𝙎𝙀𝘾𝙍𝙀𝙏𝙎
𝙂𝙝𝙚𝙚 𝙍𝙞𝙘𝙚 😋
2 𝙋𝙚𝙧𝙨𝙤𝙣 2200/= 𝙊𝙣𝙡𝙮
𝙋𝙡𝙖𝙘𝙚 𝙮𝙤𝙪𝙧 𝙤𝙧𝙙𝙚𝙧𝙨 𝙥𝙡𝙚𝙖𝙨 𝙘𝙖𝙡𝙡/𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 078 078 703 3950
𝘿𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮 𝘼𝙫𝙖𝙞𝙡𝙖𝙗𝙡𝙚
𝙈𝙖𝙝𝙖𝙧𝙖𝙜𝙖𝙢𝙖,𝙋𝙞𝙡𝙞𝙮𝙖𝙣𝙙𝙖𝙡𝙖,𝙆𝙖𝙨𝙗𝙖𝙬𝙖, 𝙋𝙖𝙣𝙣𝙞𝙥𝙞𝙩𝙞𝙮𝙖,𝙆𝙤𝙩𝙩𝙖𝙬𝙖
𝙎𝙩𝙖𝙮 𝙝𝙤𝙢𝙚 𝙬𝙚 𝙙𝙚𝙡𝙞𝙫𝙚𝙧 𝙩𝙤 𝙮𝙤𝙪𝙧 𝙙𝙤𝙤𝙧 𝙨𝙩𝙚𝙥𝙨❤️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Ragama
11010