Skill Craft

Skill Craft

Share

28/12/2024

🌹රෙසින් කරන ඔයාලා වෙනුවෙන්ම...

🌹ඔන්ලයින් ඕඩෙර් කරලා එපා වෙලාද .....

🌹එහෙනම් දැන්ම එන්න
කදානේ තියෙන අපේ අලුත් ශොප් එකට...

🥰රෙසින් සදහා අවශ්‍ය සියලුම දේ දැං එකම වහලක් යටින්...

🥰ඒ විතරක් නෙවෙයි රෙසින් සදහා අවශ්‍ය දැනුම ද ලබාගන්න පුලුවන්...

Photos from Skill Craft's post 19/09/2024

Wooooow මේක නම් පාට පාට ලෝකයක්.... 🥰🥰🥰

ඔයාලටත් පුලුවන් ලඟ එන

🎁Teachers day එකට
🎁Children's day එකට
🎁Birthday එකට
🎁Anniversary එකට
🎁දරුවෙකුගේ, සහෝදරයෙකුගේ,මිතුරෙකුගේ 🏆
ජයග්‍රහණයකදී..
සමුගැනීමකදී.. මේ ඕනෙම අවස්ථාවකට
🎁Gift එකක් විදියට දෙන්න....වගේම...
🎁සුන්දර මතක ලස්සනට පේන්න හැමදාම ලඟින්
තියාගන්න....
🎁Get-togeder,Staff party,and other special event
Memorial item (key tags.pens)
🎁As a Gift For participants of your big day (wedding/
Engagement)


මේ වගේ

ඕනේම අවස්ථාවකට
ඔයාලට කැමති ඕනම ලස්සන design එකකට customize කරගන්න..

🎀 Resin Pens ( Re - usable )
🎀 Resin key tags (Letters and other shapes)
🎀 book mark
🎀 photo frame
🎀 wedding gift key tags
🎀 Engagement pens

මේ හැමදේම අපෙන් customize කරගන්න පුලුවන්

Whats App Massage එකක් දාන්න මිල ගනන් දැනගන්න පුලුවන්......
0772107896
Bulk orders සඳහා මිල අඩු කිරීම් 🥰

06/09/2024

අනිවාර්යයෙන්ම ..ආදරෙයි ඒ හැමෝටම .❤️

24/04/2024

මේ වගේ ආර්ට් එකක් ට්‍රයි කරලා නෑ....
හවු සෑඩ්...
ට්‍රයි කරලා බලන්න,
ආස හිතෙයි...

ඔයාගෙ යාලුවගෙ, බෝයිෆ්‍රෙන්ඩ්ගෙ , ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙ, වයිෆ්ගෙ, හස්බන්ඩ්ග, අම්මගෙ, තාත්තගෙ, අක්කගෙ, අයියගෙ, බබාගෙ එකි මෙකී නොකී සියලුම දෙනාට හදලා දෙන්න මේ වගෙ ලස්සන ස්ටැචූ එකක්....

Skill Craft අපිට කියලා හදවගෙන බලන්න.. වෙනස වටහාගන්න...

දාන්න මැසේජ් එකක්, වට්සැප් එකට හරි මැසෙන්ජර් එකට හරි.... අපි හදලා දෙන්නම් ඔයා හිතනටවටත් වඩා ලස්සනට 😍😍

Photos from Skill Craft's post 12/08/2023

හායි යාලුවනේ..
ඔන්න මං ගෙනාවා black color එකෙන් ලස්සනම ලස්සන earring design ටිකක්...

බලන්නකො ඔයාලත් මේ design වලට කැමතියිද කියලා.. ලස්සනයි නේද... 😍

ඔයාලටත් පුලුවන් මේ වගේ ලස්සන design එකක් මට කියල හදාගන්න..

ඕන අය ඉන්නවනම් මැසේජ් එකක් දාගෙනම යන්න..😍

Want your business to be the top-listed Clothing Store in Ragama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Ragama