MOH Ragama

MOH Ragama

Share

15/03/2023

⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️

නිවේදනයයි..

ඔබත් 2023-මාර්තු මස මුල් සතියේ ශ්‍රීපාද වන්දනාවේ ගිය අයෙක් නම්

✳️වමනය
✳️හිසරදය
✳️උණ හෝ හුස්ම ගැනීමේ අපහසුතා

යන රෝග ලක්ශණ ඇතිනම් හැකි ඉක්මනට වෛද්‍ය වරයකු හමු වන්න.
ශ්‍රී පාද වන්දනා ගමන් වල නිරත වූ කිහිප දෙනකු අතර ලිස්ටීරියා ආසාදන තත්වයක් වාර්තා වී ඇත.
මෙය ආහාර සහ ජලය මගින් පැතිරෙන ආසාදනයක් බවට සැක කරයි.
වසංගත විද්‍යානුකූල මූලික මර්දන ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇත.
රසායනාගාර වාර්ථා සහ විමර්ශණ කටයුතු අවසන් නැති බැවින් නිශ්චිත හේතුවක් දැනට පැවසිය නොහැක.

වසංගත විද්‍යා අංශය මගින් දැනුම් දෙන තහවුරැ කල තොරතුර හැර කටකතා වලට නොරැවටෙන ලෙස අප ඉල්ලා සිටිමු.

වැඩිදුර තොරතුරැ සහ උපදෙස් සදහා ඔබගේ මහජන සෞඛ්‍ය පරීක්ශක මහතා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමා විමසන්න.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ශක සේවයේ පනිවුඩයකි...
2023/03/15

10/03/2023

කාන්තා දිනය වෙනුවෙන් ගුවන් හමුදා සේවාමුක්ත කාන්තා සංවිධානය මගින් සංවිධානය කරන ලද ගර්භනී මව්වරුන් සදහා අවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන.

Photos from MOH Ragama's post 01/12/2022

ලිංගාශ්‍රිත බෝවන රෝග පිලිබඳ දැනුවත් කිරීම.
හීන්කෙන්ද මහා විද්‍යාලය
MOH RAGAMA

Want your business to be the top-listed Media Company in Ragama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Ragama