Uniq Collections

Uniq Collections

Share

25/11/2025

අද දවසෙන් ඔයා වෙනුවෙන් එක පැයක් වෙන් කරන්න ඔයා කවුරු වුණත් ! වයස කීය වුණත් !

ඒ පැය ඔයාට !

🌸 ඔයා වෙනුවෙන් ඔයාගේ පෙනුම වෙනුවෙන් ට්‍රීට්මන්ට් එකක් කරමු.
උදාහරණයක් :
- සොබාවික සත්කාර
- ෆේස් පැක්
- ෆේෂල් එකක්
- බොඩි පැක් එකක්
- කොණ්ඩයට තෙල් ගාමු
- පාද වෙනුවෙන් අත් වෙනුවෙන් සත්කාර කරමු

🌸 ඔයාගේ සිත වෙනුවෙන් පුංචි සත්කාරයකුත් කරමු ..
උදාහරණයක් :
- භාවනා කරන්න
- හිත නිදහස් කරගන්න
- සොබාදහම ට ළං වෙන්න
- සපත්තු ගලවලා තණකොළ ටිකක් පාගන්න
- පොතක් කියවන්න
- හිත නිවන ආගමික සිද්ධස්ථානයක් වෙත යන්න
- ආදරණීයයන් සමඟ කොලිටි විවේකයක් ගන්න..

🌸ඔයා ඔයාව සතුටින් තියන පැයක් ! ඔව් ! ඔයා වෙනුවෙන් යමක් කරන පැයක් ! ඉරිදට එහෙම පැයක් තියෙන්නම ඕනේ !

-Gumiho's Diary-

25/11/2025

❤️❤️

Photos from Uniq Collections's post 17/11/2025

Uniq collection වෙතින් හදුන්වා දෙන නවතම සීට්ටු පැකේජය.
1000*12

Photos from Uniq Collections's post 22/08/2023

New Arrival’s- Ladies watch 🕝🕝🕝
💥
CK Fashion Rose Gold Ladies luxury’s Watch Popular Elegant Female Quartz Wristwatch Unique Starry Sky Design

✅Price - Rs.1400/=( delivery free within 2 weeks)

📩SMS/WhatsApp: 0702085467
💰Cash on delivery / භාරදෙන විට මුදල් ලබා දීම✅
🚚📦 Islandwide delivery / දිවයින පුරා✅

Deliver within 7 days

අවශ්‍ය නම් ඔබගේ නම, ලිපිනය සහ දුරකතන අංක watsapp Or Inbox කරන්න.

Contact Us on : 0776784349

(Colors may be slightly different due to lighting effects and with the display you are viewing it from)

Photos from Uniq Collections's post 22/08/2023

Men's watch 🕝🕝🕝🕝

Box free🎁
good quality ✅

✅Price - Rs.1500/=

📩SMS/WhatsApp: 0702085467
💰Cash on delivery / භාරදෙන විට මුදල් ලබා දීම✅
🚚📦 Islandwide delivery / දිවයින පුරා✅

Deliver within 7 days
Delivery fee 300/=

අවශ්‍ය නම් ඔබගේ නම, ලිපිනය සහ දුරකතන අංක watsapp Or Inbox කරන්න.

Contact Us on : 0776784349

(Colors may be slightly different due to lighting effects and with the display you are viewing it from)

Photos from Uniq Collections's post 21/08/2023

Golden check cotton Sarees 💝

✅Price - Rs.1500/=

These golden check cotton glamorous Saree could makes you feel like a queen in any occasions 👸🤴

✅Saree length including jacket 6.60 yards
✅height 45’ inches

📩SMS/WhatsApp: 0702085467
💰Cash on delivery / භාරදෙන විට මුදල් ලබා දීම
🚚📦 Islandwide delivery / දිවයින පුරා

අවශ්‍ය සාරි එකේ photo එකක් සමග ඔබගේ නම, ලිපිනය සහ දුරකතන අංක watsapp Or Inbox කරන්න.

Contact Us on : 0776784349

(Colors may be slightly different due to lighting effects and with the display you are viewing it from)

Want your public figure to be the top-listed Public Figure in Puttalam?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Saliyawewa Junction
Puttalam
61324