Cakelicious

Cakelicious

Share

24/03/2026

Distance is just a number, but Love is a Sweet Surprise!💖

ඈත රටක හිටියත්, තමන්ගේ ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එයා ආසම කරන රෝස පාටින් මේ වගේ ලස්සන Surprise එකක් ලෑස්ති කරන්න තරම් ඒ ආදරය හරිම සුන්දරයි!

Premium Pink Shade එකට Gold Contrast එක මුසු කරලා, හරිම ආදරණීය විදිහට නිර්මාණය වුණු මේ කේක් එක, එයාගේ උපන්දිනයට තවත් අලුත් අර්ථයක් එක් කරන්නට ඇතැයි නොඅනුමානයි.
Nadeeka Lakmali

ඔයා ලෝකයේ කොහේ හිටියත්, ඔයාගේ ආදරණීයයන්ගේ හීන කේක් එක සැබෑවක් කරලා ඒ මතකය සදාකල් රැඳෙන එකක් කරන්න අපි ලෑස්තියි!

වැඩි විස්තර දැනගන්න සහ ඔයාගේ Order එක අදම වෙන් කරගන්න අපිට Message එකක් දාන්න! 075 075 065 6733

Want your business to be the top-listed Bakery in Pussellawa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Pussellawa