Mirror Magic
13/10/2022
💖වතුර බිවුවහම කොන්ඩෙ වැවෙනවද 🤔🤔
💦💧යාලුවනේ වතුර කියන්නෙ අපේ ශරීර අභ්‍යන්තරයට අඩුවක් නැතිවම ලබාදිය යුතු දෙයක් 💯. . ශරීරයේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වාගෙන යන්න නම් අපි වතුර අඩුම තරමෙ දිනකට වීදුරු 8ක්වත් බොන්න ඕනි...
💧💦💦සමහර යාලුවො ඉන්නවා කෑම කාලා වතුර ටිකක් බොනවා විතරයි ඊට අමතරව වතුර ටිකක් උවමනාවෙන් බොන්නෙ නෑ.... කෑම කාලා වතුර බිවුවම ඇති කියලා හිතාගෙන ඉන්නවා 😥...
💧💦💦💦එතකොට බාහිරින් අපේ සම වියලෙන්නට පටන් ගන්නවා කියලා අපි හැමෝම දන්නවනෙ ඒත් යාලුවනේ වතුර අපෙ කොන්ඩෙ වැවෙන්නත් අත්‍යවශ්‍යයි ...
💦💧එතකොට හිස්සොරි ඇතිවෙන්නෙත් නැ.
💦💧කොන්ඩෙත් හරිම දීප්තිමත් පෙනුමක් තියෙනවා
💦💧හිසකෙස් හැලීයාම , හිසකෙස් වල දුර්වල කම් ගොඩක් මගහැරිලා යනවා...
💦💧හිසකෙස් තඹ පැහැ නොවේ.
💧💦හිසකෙස් වර්ධනයට අවශ්‍ය සෛල ප්‍රගුණ කරයි.
💧💦ජලය අධික ලෙසත් පානය නොකරන්න යාලුවනේ එවිට හිසකෙස් මූලයේ යම් ඉදිමීමක් වැනි තත්වයක් ඇති වී හිසකෙස් වලට හානි සිදුවිය හැකි බව පර්යේෂණ වලින් හෙලි වී තිබෙනවා .
💦💦💦💦ඉතින් යාලුවනේ දවසකට ජලය වීදුරු 8ක් බොන්න අවම වශයෙන් එය සෑහේ.... අපේ ලස්සන දිනෙන් දින වැඩි කරගැනීමට වතුර කියන්නෙ යාලුවනේ අපේ ශරීර අභ්‍යන්තරයට අත්‍යාවශ්‍යම දෙයක්.
💦💦💦💦ගොඩක් දෙනෙක් මේ වගේ පුංචි පුංචි දේවල් මගහරිනවා.. කොන්ඩෙ යනවා හිසකෙස් දුර්වලයි කියලා කොතරම් ඉහල නිශ්පාදන හා සත්කාර බාවිතා කලත් පලක් නොවෙවී...
💦💦💦ඔන්න දැන් යාලුවො හිතන්නෙපා එහෙනම් වතුර විතරක් බිවුවම කොන්ඩෙ වැවෙනවනෙ කියලා ... පෝශනය පිරි කෑමත් ආහාර වේලට එකතු කර ගන්න ... කොන්ඩෙට සත්කාර කරන්න ...
💖💖අපැහැදිලි තැනක් තියෙනවා නම් නම් කමෙන්ට් කරන්න යාලුවනේ ..💖💖
Copied
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Piliyandala
10030
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |