Colombo Bazzar

Colombo Bazzar

Share

Photos from Colombo Bazzar's post 26/12/2018

දැන් Retail සහ wholesale මිලට ගන්න එකම තැනක් ලගදිම...
ලෝකයේ ඕනෑම Cosmetics නිෂ්පාදනයක් සාදාරණ මිලකට ලබාගන්න.
ඔබට උවමනා ඕනෑම නිෂ්පාදනයක් , ලංකාවේ ඇති හෝ නැති අපි ඔබට ගෙනත් දෙනවා,දින 7න්...
ලංකාවේ අඩුම මිල ,
එන්න වෙනස බලන්න, 2019 ජනවාරි 07 සිට.....

14/08/2018

ඔබේ ඕනෑම නිෂ්පාදනයක් හෝ භාන්ඩයක් තිබේද විකුණගන්න බැරුව ???

අපි ඔබෙන් සාදාරණ අත්පිට මුදලට මිලදී ගන්නවා ඒ සියල්ලක්ම.එය ඔබටත් අපටත් සාදාරණ මිලකට.
එවිට ඔබට ඔබේ ව්‍යාපාරය දිගටම කරගෙන යාමට හැකියාව සැලසෙයි.

➡️දැන් මොනවද ඔයාල ගන්නේ ?
උදාහරණයක් - ඔයා ගාව T-shirt වගයක් තියෙනවා.නැත්නම් රූපලාවණ්‍ය,සාරී,කුළුබඩු මේ ඕනෑම නිෂ්පාදනයන් තියෙනවා,එතකොට ඔය වගේ තොග ප්‍රමාණයෙන් තියෙනවා.
අපි එය සියල්ලටම මිලක් දෙනවා,ඔබේ මිලෙහි සාදාරණය බලලා.
අපි ඒ නිෂ්පාදනයන් මේ පිටුවේ සහ අපගේ ගණුදෙනුකරුවන්ට බෙදාහරිනවා.
හරිම සරලයි සහ හරිම ලේසී.

වැඩි විස්තර සදහ අපගේ Colombo Bazzar පිටුවේ Messenger හරහා දැනගන්න.

Want your business to be the top-listed Shop in Pettah?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Pettah, Colombo
Pettah
01100