Pera 12 Management

Pera 12 Management

Share

23/12/2019

පාසල් වයසේ සිටින ඔබේ දරුවා නිතරම ජංගම දුරකථනය සමගද?
======================================

ඔබ ජිවත් වුන තාක්ෂණික ලෝකයට වඩා සියදහස් ගුණයක් පුළුල් වුණ 21 වෙනි සියවසේ ජිවත්වන ඔබේ දරුවා ජංගම දුරකථනය සමග සමීපවීම වැලැක්වීම දෙමාපියන් ලෙස ඔබ කරන වරදක් සහ ඔබට එය කල නොහැකි දෙයක් Children’s use of mobile phones An international comparison 2012 රටවල් 5ක් පදනම් කරගනිමින් කරන ලද සමීක්ෂණයට අනුව පාසල් යන වයසේ සිටින ළමුන්ගෙන් 74.6% ජංගම දුරකථන බාවිතා කිරීමට පුරුදුවී සිටි. ඒ අනුව ඉදිරියේදී ලෝකයම තාක්ෂණික පරිණාමයකට ගලාගෙන යාම ඉතා පැහැදිලි අනාවැකියකි. ඒ අනුව ඔබේ දරුවත් ඒ සමාජ පරිසරය තුල තරගකාරී ලෙස ඉදිරියට යැවීමට නම් ඔබේ මගපෙන්වීම යටතේ ඔබේ දරුවාට එහි බාවිතය ගැන කියා දෙන්න. තාක්ෂණය තුල ඇති හොද දේත් නරක දේත් කුඩාකල සිට ඔබේ දරුවාට පැහැදිලි කරදීම තුලින් ඔවුන් වැරදි මාර්ගවල ගමන් නොකරනු ඇත.

ඉහත සඳහන් සමීක්ෂණය වැඩිදුර අධ්‍යනය සඳහා පහත ලින්ක් එක බාවිතා කරන්න
http://mieuxprevenir.blogspot.com/2014/01/childrens-use-of-mobile-phones.html

බහුවරණ වෙතින් දෙමාපිය ඔබට වටිනා පණිවිඩයක්

Want your university to be the top-listed University in Peradeniya?
Click here to claim your Sponsored Listing.

Website

Address


Peradeniya Road,
Peradeniya
20442