ZAMA
29/05/2026
Healing takes time, quietly and slowly 💞🌿✨
29/05/2026
මට නැතත් නුබට මල් පිපෙන්නට
පතන්නම් මම සසරේ හැමවිට
ලග නැතත් පුරුදු උනුහුම මට
නිවෙනවා නුබෙන් මම දුටුවිට
29/05/2026
මල් තමා ජීවීතේම 🌿💞🌺
28/05/2026
A tiny soul resting under an endless sky ☁️
27/05/2026
🌿
26/05/2026
ආදරනීය පිටකොක්ක වෙත ලියමී,
නුඹ නිසා හිමි නොවුනත් සරසවි පෙම
මතක වලින් තවමත් පිරී ඇත මේ හිත…
වැස්සට තෙමෙන පේරාදෙණි මාවත් අතර
නුඹේ හිනාව තවමත් ඇසෙනවා මට..
එකම බංකුවේ හිඳ හීන දැක්ක අප
දැන් ජීවිතය ලියයි දෙතැන සිට…
හන්තානටත් සඳ පායා ඇති රෑට
නුඹේ මතකය හෙමින් ඇදෙයි මගේ හිතට…
තවමත් ලියනවා කවිපද නුබෙ නමට...
ඉතින් සොදුර ආදරෙයි මං හැමදාම..
-Zama-
20/05/2026
නුබ සදක් නම්
මම නුබ වෙනුවෙන් මගබලන
අහසේ එක තරුවක්....
ඇත මගේ හිතේ
නුබට නොකියපු රහසක්...
Zama
19/05/2026
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Peradeniya Road,
Peradeniya
20442