Nalin Gems

Nalin Gems

Share

30/06/2026

නලින් මැණික් 💎
සද්දේ - Musical Night 🎶🔥🎤

🗓️ ජුලි 10 - 📍 රත්නපුර ඔරලෝසු කණුව අසලදී

🎉🎵 එන්න... රිද්මයෙන් පිරුණු අමතක නොවන රාත්‍රියක් විඳින්න!
ආදරණීය ඔබ සැමට ආරාධනා..! ❤️ ✨

29/06/2026

ධර්මයෙන් ජීවිතය සාරවත් කරගන්න
ඔබ සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! ✨☸️

28/06/2026

රත්නපුරයම තරු ගඟකින් බැබළෙන දවසක්... අද හෙටම! 💎🌟
කට්ටියම READY වෙලා ඉන්න... 🎤🎶

27/06/2026

රත්නපුරයම හෙල්ලිලා යන සද්දෙට ඔයාලත් READY වෙන්න! 🎤🎶

21/06/2026

කදුළ සිනහව හොරෙන් හංගා
ලෝකයක බර හදින් උසුලා
ආදරේ යැයි නොකියා - කියනා
තාත්තාමයි උතුම් මිනිසා...

ලෝක පියවරුන්ගේ දිනයට නලින් මැණික් සෙනෙහසින්.. ❤️

18/06/2026

අපේකම තරම් හදවතට දැනෙන දෙයක්, තවත් නම් තියෙයිද? ඒ නිසාමයි මේ අපේ උරුමය ගැන, ඔබව දැනුවත් කරන්න අපි කැපවෙන්නේ. ✨

13/06/2026

අපි කොහේ හිටියත් අමාරුවෙන් මතු කරගත් වාසිය - නියම වාසියක් කරගන්න නම් අපි කවුරුත් යා යුතු එකම තැන නලින් මැණික් තමයි! 💎✨

09/06/2026

අපේ රට තරම් විසල් නිධානයක් ඇත්තටම තවත් නෑ. මේ නිධානයේ තරම වටහා ගන්න, මැණික් ලෝකයෙන් බිදක් ඔබත් දැනගන්න. 💎

03/06/2026

ඔබ අපේ රටේ මොන ප්‍රදේශයක හිටියත්, ඔබේ මිණි කැටයට 💎 කවදත් අසමසම මිලක් ලබා ගන්න නම්, නලින් මැණික් විතරමයි!

30/05/2026

ලෝකවාසී බෞද්ධ සැදැහැවතුන් සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ☸

Want your business to be the top-listed Business in Pelmadulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Morathota, Opanayaka
Pelmadulla
90