Terrace Cinnamon View

Terrace Cinnamon View

Share

Photos from Terrace Cinnamon View's post 01/04/2026

🛑 Fuel ප්‍රශ්න අදාලම නෑ... 😌🚘 ... හිතට මාරම නිදහසක් දෙන, ඇස් දෙකට ලස්සනම කඳු පන්තියක් පේන Pool 🏊‍♀ එකක බැහැලා ඉන්න ආසද? 🏔️☘️🏊‍♂️

දැන් තෙල් ප්‍රශ්න නිසා දුර යන්න ඕනෙම නැහැ! 🫣 රත්නපුර, පැල්මඩුල්ල සහ කහවත්ත අවට 📍 ඉන්න ඔයාලට බොහොම ලඟින්ම, මරු View එකක් එක්ක නිදහසේ දවසක් ගත කරන්න මෙන්න හොඳම තැන. 😍

⭕️ Group එකේ සෙට් එකත් එක්ක හරි, පවුලේ අයත් එක්ක හරි ඇවිත් ආතල් එකක් ගන්න සිරාම Spot එකක් තමයි Terrace Cinnamon View. 🏡🏔️

🍱 Day Outing Package Details:

✅ Welcome Drink 🍹
✅ Delicious Lunch 🍛
✅ Tea / Coffee with Snack ☕🥪
✅ Swimming Pool 🏊‍♀️

💰 Pricing & Conditions:
Price: Rs. 2,600/- per person.

🛑 Group Size: Minimum 10 Pax.

ලොකු වියදමක් නැතුව, ගොඩක් දුර යන්නෙ නැතුව, ලස්සනම View එකක් එක්ක Day Out එකක් යන්න මීට වඩා හොද තැනක් තියෙනවාද ඉතින් ? 😌 🍃✨

📞 Bookings & More Info:

0719517556 - Shiva 📞
0705572525 - Rumesh 📞

Photos from Terrace Cinnamon View's post 21/03/2026

🛑 Back with the same squad, but better memories 🤍✨🍃🍺⛰️

From school days to today, nothing has changed just grown stronger.

A perfect getaway filled with laughter, stories, and unforgettable moments at Terrace Cinnamon View Hotel 🌿💫

Some bonds never fade 💙

Want your hotel to be the top-listed Hotel in Pelmadulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Riverese Bend , Kuttapitiya Road
Pelmadulla
77000